1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    සහතික ඇත්ත :lol:
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    පස්සෙන් ඇවිත් ඉබලා නේ :eek:
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :yes::D මම මොන්ටිසෝරි ඇරිලා ගෙදර යන්න බැරුව ඉන්නකොට හරිදු මාමි ඇවිත් 110 එකේ මාව එක්ක ගියා අද වගේ මතකයි. ඇයි උඹට මතක අපි 1 වසරේ ඉද්දි ඔය ශාමි මාමි අපිට බුල්ටෝ අරං දුන්නා. එව්වා අපිට අමතක වෙන්නෙ නෑ :love:
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    වෙන වැඩ බෑ. ඒත් මචං පට්ට ලාබයිනේ. තව තියන එව්වා මෙව්වා ටිකක් අඩුවට දෙනවනං ගනිං :)
  5. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මේකේ ඉන්න එව්න් ටික එකම තැනකට එකතු කර ගන්න එක හීනයක් තමයි මල්ලි :( ඒක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් මම හිතන්නේ. මොකද මම, රත්තරං, පෙල්වත්ත, බඩා, වගේ නෙවෙයි ඔය හරිදු, ශාමියා, දිනූෂ, මහේෂ්, චාමර, ලක්ෂාන් ඇතුලු සියල්ලෝම බැදපු වයසක ඩයල්.
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :D වටිනවා බං
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :baffled::baffled::sorry::sorry:
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අව්ලක් නෑ මචං. වැඩිය කැපෙන්නෙ නෑ වගේ නම් එකක් ගනිං. කැපුවම පොඩ්ඩ පොඩ්ඩ ඇද වෙන ඒවා, ස්මූත් නැති වෙන තැන් තිබුනොත් වැඩක් තියනවා මචං. එහෙම උනොත් අර ග්‍රයින්ඩර් වලට අලවන sandpaper එක තියන්නේ මචං.ඒ කෑල්ලක් අරං 2x2 ලී කෑල්ලකට තියලා ටින්ටෙස් ඇන ගහලා හදාගනිං. ඒකෙන් ලස්සනට ගාන්න පුලුවන් ලෙවල් වෙන්න.
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :) බලන්න රත්තරං ගේ ත්‍රෙඩ් තියනවා සෑහෙන්න දෙයක් ඔලුවට වදින ඒවා. http://www.elakiri.com/forum/showthread.php?t=1578212 http://www.elakiri.com/forum/showthread.php?t=1593005 http://www.elakiri.com/forum/showthread.php?t=1702318 තව තියනවා
  10. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    කමක් නෑ මල්ලි. කෙල්ලෝ පස්සේ යන්නත් ඕනේ. ට්‍රිප් යන්නත් ඕනේ. ඇබ්බැහි නොවී ෆේස්බුක් යන්නත් ඕනේ. හැමදේම තියෙන්න ඕනේ. කොල්ලෙක් උනාම ඕවා බැලන්ස් කර ගන්න එපැයි. නැතුව නාකි වෙලා කෙල්ලෝ පස්සේ යන්නද. :cool: හැබැයි අනාගතය ගොඩදාගන්න පටන්ගන්න දැන් කල් දාන්න එපා. පොඩි පඩියකට හරි හොද පිලිගත්තු පුද්ගලික...
  11. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    යම් දෙයක් කරගෙන ජීවිතේට ඕනි කරන දැනුමක් ලබාගන තියනවනේ :) දැන් ඉතිං හම්බු කරන්න අනාගතය වෙනුවෙන් ප්ලෑන ගහන්න. ඒ වගේම අධ්‍යාපනය පැත්ත අතඅරින්නත් එපා. ජීවිතේට ආතලුත් නැතුව බෑ. ඒත් ඒ ආතල් වලින් තමන්ට, තමන්ගේ දෙමව්පියන්ට හානියක් නොවෙනව නම් එච්චරයි. :):)
  12. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    හොදා හොදා. ටිකක් පස්සට ගිහින් මුලු වාහනේම වදින විදිහට ෆොටෝ එකක් දාලා තිබ්බනම් තවත් හොදා. ලයිට් දෙක සුද්ද කරගන්න මේ ත්‍රෙඩ් එකේ විස්තර තියනවා http://www.elakiri.com/forum/showthread.php?p=18686433#post18686433
  13. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    බලමු බලමු. :)
  14. Mr.Tom

    Ebay Buying පස්නයක්

    මම නම් ගෙනාවා ස්ට්‍රෝබෙරි, තව මල් වර්ග තුන හතරක් කියන්න සන්තෝසයි කිසිම එකක් පැළ උනේ නෑ.:nerd:
  15. Mr.Tom

    හෙල්ප් එකක් දියෝ

    බම්ප් තමා පුටා.....
  16. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මම නම් MDF කපන්න දැම්මේ ලී කපන ස්පීඩ් තලයක් මචං. මම ලොකු ලොකු ඒවා හදපු නිසා ඕනේ උනේ බස බස ගාලා කපා ගන්න. මෙන්න මේ වගේ එකක්. හැබැයි ඕකේ ටිකක් ඩස්ට් එක වැඩී. නමුත් කපන්න ලේසී. ඩස්ට් එක අඩුවෙන් යන එකක් ඕනෙ නම් දැති පොඩි එකක් ගනිං. මෙන්න මේ වගේ රව්ම් කපන්න නම් වුඩ් එකේම දැති පොඩි, තළයේ පළල අඩු...
  17. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :nerd: චීන කැලිනේ මචං

    No contents