1. kaushala1988

    කොල්ලුපිටිය - දෙහිවල අතර

    me thread eke bump witharai ne bump
  2. kaushala1988

    කොල්ලුපිටිය - දෙහිවල අතර

    thanxx machanla.... koheda ban oya bump kiyana bodima thiyenne ???
  3. kaushala1988

    කොල්ලුපිටිය - දෙහිවල අතර

    හැකි ඉක්මනින් - - - - - - - - -- - - - - - - - මචංලා....ලොකු උදව්වක් ඕනේ.... බෝඩිමක් හොයනවා පිරිමි ළමයි දෙන්නෙකුට කොල්ලුපිටියයි දෙහිවලයි අතර.... ඒ කියන්නෙ මටයි තව යාලුවෙකුටයි.:yes::yes::yes:..අපි වැඩ කරන තැන් තියෙන්නෙ කොල්ලුපිටියෙ...එක නිසා ගාලු පාරට කිට්ටු වෙන තරමට හොඳයි... ලොකු උදව්වක්...
  4. kaushala1988

    අමුතුම හැඟීමක්

    පට්ට වැඩක්.....මෙන්න මගෙනුත් මම ආසම 3 ක් ENIGMA - RETURN TO INNOCENCE soIVFch-G3E ENIGMA - SADNESS FfRAiTtOVEY ENIGMA - GRAVITY OF LOVE gd3wR0rWAN0 වීඩියෝ එක බලනවටත් වඩා හොඳයි ඇස් දෙක වහගෙන තනියෙම හොඳට අහගෙන ඉන්න එක බොක්කෙ පතුලටම වදිනවා.....
  5. kaushala1988

    ::විශිෂ්ට නිර්මාණකරු -සරච්චන්ද්‍ර ::

    patta machan ape paththe ape iskole kenek nisa wadath adambarai +5
  6. kaushala1988

    Elegant Killers

    elaz
  7. kaushala1988

    Shahrukh Khan's Home........

    machan oka zimbzbwe president robert mugabe ge kiyala mata mail ekak awa oya pics tikama
  8. kaushala1988

    උස්සන්ගොඩ ~ රුහුණේ හෝටන් තැන්න

    පට්ට මචං මමත් ඔතෙන්ට ගිහින් තියෙනවා..... මොකක්හරි අමුතු සීන් එකක් ඔතන තියෙනවා.....
  9. kaushala1988

    << සුපිරි කවි ට්කක් >>

    රෙප් කපන්නෙ කවි දිරවන්නැතුව වගේ කවුරු උනත් මොලේ කචල් වෙලා උගේ අපිනම් කවිපද කවදත් කරමු අගේ ඔන්න +5 ක් දුන්නා මිතුර මගේ
  10. kaushala1988

    << සුපිරි කවි ට්කක් >>

    පිං ඇති යාලුව මම විමසන්නේ කවිපද කඩ්ඩෙන් ඇයිද කොටන්නේ කියන දෙයක් සිංහලෙන් ලියන්නේ කියවන්නට ඉන් වෙහෙස නොවෙන්නේ :):):):):):):):):):):):):):):):):) රට යන අත ගැන නැහැ මම දන්නේ ඒ ගැන හිත හිත ඇයි ලත වෙන්නේ මේ කවි පද ගැන උන් නැහැ දන්නේ පොලිටික් වචනෙට ප්‍රෙෂර් නගින්නේ අපමණ වෙහෙස වී...
  11. kaushala1988

    << සුපිරි කවි ට්කක් >>

    ගෝනිය නිසා හැමදාමත් අස්වැන්න බාගෙට බාගයක් විසි කර යයි යන්න නාටාමිගේ ලේසිය බල බල ඉන්න එතකොට බැරියැ එළවලු ලාබෙට ගන්න කූඩය දුන්නෙ ගොවියගේ වාසිය බලලා අස්වනු ටික ගෙනත් විකුණන්නට නොතලා අසරණ ගොවිය විඳිනා දහ දුක නොබලා බඩ මුදලාලි හිනැහෙයි එයටත් කෙළලා
  12. kaushala1988

    << සුපිරි කවි ට්කක් >>

    එළවලු පුරවලා දාලා ගෝනියට එක උඩ එක ගසාගෙන ලොරි බාගයට තැලි තැලි ගෙනාවත් ගොඩ ගොඩ ලේසියට කවුරුද ගෙවන්නේ මේ වෙන හානියට
  13. kaushala1988

    << සුපිරි කවි ට්කක් >>

    ඒ රැකියාව මොකමුත් බරපතල වගේ ඉඟි බිඟි නොකර කෙලින්ම කිව්වොතින් අගේ මිනිසුන් බේරගන්නට ඔබ කරන රගේ ආසයි දැනකියාගන්නට මිතුර මගේ
  14. kaushala1988

    << සුපිරි කවි ට්කක් >>

    තැන්කියු මචං තැන්කියු එළකිරි කිව්වා මේ වගෙ ත්‍රෙඩ් එකක් මෙච්චර කල් හෙව්වා එළකිරි කොල්ලො කවදත් කවි රස මැව්වා මීවිත මොටද කවි පද පවසත් නිව්වා නැතිමුත් වෙලා නිතරම මෙය බලන්නට හැකි හැමවිටම එනවා කවි ලියන්නට අපි නොහිටියත් කවි පදවැල් ගොතන්නට නිති ඉඩකඩ ලැබේවා ඔබ සියල් හට
  15. kaushala1988

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණයෙන&

    දිල්හාරයත් නැතුවම බෑ නේද ?? කාලයක් අර ජෙහාන් මුබාරකයා හුරතල් කර කර හිටිය නොදෝමකින්

    No contents