උස්සන්ගොඩ ~ රුහුණේ හෝටන් තැන්න

එහෙම සීන් එකක්නම් දන්නැහැ බං.... :rolleyes::rolleyes:



බොහොම ස්තූතියි ප්‍රතිචාරයට. හැබැයි හෝටල් හැදුනොත් නම් මෙතන තියන සුන්දර ගතිය නැති වෙයි කියල මට හිතෙනව.:sorry::sorry:



වාහන ඇතුලට ගන්න බැහැනෙ... :confused:

කකුල් අවුල් නෙතිනම් පයින් යනඑක කොච්චර හොදද
 

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    සංසුන් පොඩ්ඩා;11647671 said:
    මෙතනට උල්කාපාතයක් වැටිල තියෙනවා මොකද මේ beech එකේ තියෙන විශාල ගල් පර්වත පවා පිච්චිලා තියෙන්නේ.

    ඔය මං අන්තිමට දාලා තියෙන්නෙ පිච්චිච්ච ගලක්.. ඒව දකිනකොට ඉතින් හිතන්න පුලුවන් ඔය උල්කාපාතයක් කඩන් වැටුන කියන සිද්දිය ඇත්ත කියල....

    සංසුන් පොඩ්ඩා;11647684 said:
    කකුල් අවුල් නෙතිනම් පයින් යනඑක කොච්චර හොදද

    :yes: :yes: :yes:
     

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Onna mama pereda giya. Lassanai. Habai maara awwa. Beach ekak hondai, naanna ehema puluwan.