ඒ සීය මැරිලා වලලපු තැන් වල දැන් ගසුත් පැල වෙලා ඇති බං...:(:(:(
එයා ඔය විස්තරය කියනකොටත් අන්ධයි...අනික ගල උඩ ගොඩනැගිලි නැවත හදන්න කලින් තමයි ඕක වහල තියෙන්නේ....සමහරවිට බෙල් ඕවා හදන්නත් ඇත්තේ ඒ කොන්ක්‍රීට් දාපු තැන වැහෙන්න වෙන්නැති....දැන් ඒවා ගලවන්න බෑනේ මචං.....
ගලට හානියක් නොකර විද්‍යුත් තරංග...