නගර මැදින් ඇවිද යන දැවැන්තයෝ
2006 වසරේ දිනක් ලන්ඩනයේ ජනතාව සන්ත්රාසයට පත් කරමින් ලන්ඩනයේ වීදි දිගේ ඇවිදගෙන යන්නට වුයේ අඩි 35 ක් උස ටොන් 50 ක් බර දැවැන්ත ඇතෙකි....ඇත් රාජයෙකි....ඒත් මෙයා ඇත්ත ඇතෙක් නෙවෙයි....ලී සහ යකඩ වලින් බොහොම අපුරුවට නිර්මාණය කරපු යාන්ත්‍රික ඇතෙක්....මෙයාව හඳුන්වන්නේ "the...