උත්සාහය තියේනම්
හර්බට් ජේම්ස් මන්රෝ හෙවත් බර්ට් මන්රෝ 1899 මාර්තු 29 වන දින නවසීලන්තයේ ඉන්වකාගිල් නම් කුඩා ගමේ ගොවි පවුලක උපන්නෙකි....කුඩා කල සිටම ත්‍රාසජනක දේවල් කිරීමට කැමැත්තෙන් සිටි ඔහු තම පියාගේ ගොවිපොළේ සිටි වේගවත්ම අශ්වයා ගොවිපොළ හරහා පවනට බඳු වේගයෙන් පැද ගියේය....ඔහුගේ මෙම උනන්දුව දවසක...