1. creed1

    ලහි පිට ( වාහන )

    genapuwa naha . gennala dennam.
  2. creed1

    ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිළියක්

    මෙකි පොඩි බඩ්ඩක් නේ උබලා දන්නේ නැද්ද
  3. creed1

    ..:: SEX DRUGS | The Journal of Sexual Medicine ::..

    සැහෙන දෙයක් දන ගත්තා
  4. creed1

    India Trip

    විස්තර මදි මචන් තව දාපන්කෝ
  5. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් 02 - Tourism Creed1

    ඒකාලේ මම මාසෙකට ලක්ෂ්‍ය 12 හොයපු කල තිබුනා :love::love:
  6. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් 02 - Tourism Creed1

    ලෝන්ග් ටුවර් නම් බැරිවෙයි දවස් 2-3 ඒවා නම් පුළුවන් වෙයි . ගල්කිස්ස බීච් රෝඩ් එකේ ගොඩක් තැන් තියනවා ගිහිල්ලා කතාකරලා බලන්න .
  7. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් 02 - Tourism Creed1

    දැන් බජට් package හැමෝම වගේ කරනවා . ලොකු තැන නම් එහෙම නැහැ මම ගිය සතියේ සිගිරි හිටියේ පරණ අයව බලන්න අමතක කලේ නැහැ . දැන් ගොඩක් ගෙස්ලා wagon r වලින් ඇවිත් හිටියේ . දැන් එන සුද්දෝ ලොකු ගල් bag අරන් එන්නේ නැහැ . ඒකනිසා පොඩි වහනයක් තිබුනා කියලා අවුලක් නැහැ
  8. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් 02 - Tourism Creed1

    උබේ INFO ටික පට්ට වැදගත් උනා මචන් MANAR TOUR එකට . මගදී අලුත් අලුත් තැන් කීපයක් සෙට් උනා . විස්තර දාන්නම්
  9. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් 02 - Tourism Creed1

    අපේ උන්ට කෙලෙවෙන්නේ ඔය කම්මැලි ගතිය නිසා . මගෙන් වාහන ගත්ත කීප දෙනෙක් TOURISM වලින්ම ගොඩ ගිහින් තියෙනවා බුස් ගත්ත 8 දෙනෙක් ඉන්නවා . ඔය විදියට ගියොත් මොකුත්ම බෑ මචන් . COMPANY වලට ගිහින් කතාකරන්න උන් TOURS දෙනවා . ඔය යනවුන්ට කකුල් දෙක ලගට ගෙනල්ලා දීලා නැහැ මචන් GOOD LUCK
  10. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් 02 - Tourism Creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් 02 - Tourism Creed1 කඩදාසි වැඩේ ගොඩක් දෙනෙක් අල්ලගත්තා . ගොඩ ඉදන් පිනපු අය ගැන මම මොකුත් කියන්නේ නැහැ . මම දුන්නේ බිස්නස් අයිඩියා එකක් විතරයි . මම අද කියන්න යන්නේ Tourism කරන්නේ කොහොමද කියලා . මෙතන දී මම කියන්නේ සංචාරක ව්‍යාපාරය සදහා වාහන යොදවන අයුරු සිට...
  11. creed1

    Girls Sexy Stockings Nylons

    අයි යකෝ ඕන තරම් Alliexpress එකේ තියෙන්නේ එකෙන් ගනින්කෝ . මෙහෙ ගානට 3 ක් ගෙන්න ගන්න පුළුවන්. බොරින් ලයිෆ් එකට මාර change එකක්. :love::love:
  12. creed1

    පුත්තලමේ නවතින්න පුළුවන් තැන් .............

    Local Foreign දෙගොල්ලොටම ගාන එකයිද බන් රු 23000 වගේ TRIP ADVISOR එකේ පෙන්වනවා
  13. creed1

    පුත්තලමේ නවතින්න පුළුවන් තැන් .............

    Trip Advisor එකේ තියෙන හොටෙල් එකක ටෙලිෆෝන් නො එක ගන්න විදිය කියපන්කො . මීට කලින් ඒ මගුල යූස් කර නැත බං
  14. creed1

    පුත්තලමේ නවතින්න පුළුවන් තැන් .............

    පුත්තලමේ නවතින්න පුළුවන් තැන් ............. Family එකකට පුත්තලමේ නවතින්න පුළුවන් තැන් මොනවද . * කෑම * කාමර * බාත්රූම් හොදට තියෙන්න ඕනේ ... ගානත් reasonable වෙන්න ඕනේ ...........
  15. creed1

    අපි හිතනතරම් ලේසිද කොළ බිස්නස්

    උබ කියන කතාව ඇත්ත එත් මම සුප්ලයර්ස් ලාගෙන් කොමිස් එක ගන්න විදිය හිතුවේ නෑ :baffled: මමත් පොඩි දෙයක් කියන්නම් .. එක්කෝ වැඩක් නැහැ . :nerd: උබ කියලා තියෙන දේයින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මට නෙවි බිස්නස් එකට එන්ටර් උන අයට
  16. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    කරන විදිය පැහදිලිව තියෙනවා කරන්නේ කොහොමද කියලා අහල pM දන්න එපා . මේ තියෙන ටික හොදටම ඇති කරන කෙනෙක්ට .

    No contents