1. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    කියන්නත් සන්තෝසයි ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය මූලික අදහස දුන් පසු මගේ කාලයත් උබලගේ කාලයත් වැයකර අවශ්‍ය දේවල් අහගෙන දැනට 21 දෙනෙකු විසින් කඩදාසි එකම සප්ලයර් කෙනෙකුගෙන් පැකට් 1000 x 06 දෙනෙකුත් පැකට් 750 x 3 දෙනෙකුත් පැකට් 500 x 11 දෙනෙකුත් පැකට් 8000 ක් කිසිම රිස්ක් එකක් නැතිව x 1 කෙනෙකුත් දැනට...
  2. creed1

    logging out!

    මේක හදපන් දෙයියෝ ඉක්මනට . pm 234 තියෙනවා . තව එකක් අයිබන් විනාඩියක් ඉන්න ඕනේ pm එකක් රිප්ලයි කරලා ඕක sec 15 විතර අඩු කරන්න බැරිද ?
  3. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    මචන් හැමෝටම හෙන ප්‍රශ්න තියෙන විදියක් පෙන්වා මෙතන දාලා තියෙන්නේ බිස්නස් Idea එකක් කරන කෙනෙකුට කරන්න. එහෙම නැතිව හැමෝම එක සැරේට කරන්න කියන එක නෙවි අතට දුන්න දෙය කටට දාගන්න උබලට මොලයක් තියෙන්න ඕනනේ . හැම දෙයක්ම මගෙන් අහන්න එපා මචන් . අවශ්‍ය තාවයක් තියන කෙනෙකුට ගොඩ යන්න මේ දෙය හොදටම ඇති ...
  4. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    බඩෝ තෝ කෝල් කරේ නැහැනේ
  5. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    අනේ වස්තුවේ වාත විදියට කෝල් කරන එපා මම රැ 9.30 -10.30 පසේ කෝල් කරන්න එකෙක් ගෙන් පට්ට විදියට කරදරයි ඒ නො එක block කරනවා ඇරෙන්න වෙන විසදුමක් නැහැ 688 අන්තිම 9.30 පස්සේ unblock කරන්නම්
  6. creed1

    ..::[ලෝකේ_වටේ ගමනක් (Family World-trip]::..

    බෙන්ස් ලසාගේ යාලුවෙක් හිටියා එයත් සැහෙන රටවලට ගිහින් තිබුනා
  7. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    මුල බලන්න ඔක්කොම දාලා තියෙන්නේ
  8. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    රිප්ලයි කරන්න බැරි විදියට PM එනවා . ගෘප් එකක් හැදුව join වෙන්න එක්කෙනෙක්ට දෙන පිළිතුරක් කටත් වැදගත් වෙයි . https://chat.whatsapp.com/DLMleceC1rw06a93eGlXUI
  9. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    එකම නමකින් reg කරන්න පුළුවන් නමුත් තනි තනි යෙන් කරන එක ඇගට හොදයි . ප්‍රයිවට් ලිමිටඩ් නම් ඔක්කොම එකම නමකට කරන්න පුළුවන්
  10. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    මම සබ් දෙන්නේ නෑ මචන් මම කෙලින්ම orders අරගෙන සප්ලයි කරන්නේ. sub දෙන්න ඉතුරුවෙන්නේ නෑ . මේක දැම්මේ ඩිරෙක් කරන අයට බන්
  11. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    සියලුම pm වලට රෙප්ල්ය් කරනවා මචන් පොඩ්ඩක් හිටු . මේ එකක් දාලා විනාඩියක් තපින්න ඕනේ කොපි පේස්ට් කලත් එකටි
  12. creed1

    Post Your Car Pics

    :baffled: මගේ බඩ වදිනවා බන් සුක්කානමේ. අනික ඕකේ යන කොට පට්ට චූ බරක් එනවා බන් :confused:
  13. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    Welcome, creed1. You last visited: Today at 08:30 AM Your Notifications: 178 :confused::confused::confused::rolleyes::rolleyes:
  14. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    මේක අතගහන්න එපා ගොඩක් ක්‍රෙඩිට් වලට යන්නේ . අඩුම ගානේ ලක්ෂ්‍ය 5 ක් බඩු ගෙන්වා නම් ලක්ෂ්‍ය 15 අතේ තියාගන්න ඕනේ. මම බැලුවා කරන්න ලැබෙත් ගොඩක් අඩුයි .
  15. creed1

    Post Your Car Pics

    :love::love::love::love::love::love:
  16. creed1

    Post Your Car Pics

    මලාට මම ඇක්සියෝ පදින්නේ නෑ බන් .
  17. creed1

    SINHALA MOVIES

    මගේ ලග තියෙනවා 2004 ගත්තේ ඕක අහන්න ම DTS SONY ඇම්ප් එකක් ගෙන්න ගත්තා UK වලින් . SPEAKERS 7.1 ගත්තා BOSS :love::love::love: පට්ට SOUND

    No contents