Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Yesterday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Yesterday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Yesterday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server
ඔව් බං. උඹව කක්කුස්සි හෝදන රස්සාවට ගත්ත නිසා මට දැන් වැඩ අඩුයි :lol::lol: :growl::growl: තාම ඩොන්ඟාගෙන් කොඩ් ගහන්න සෙට් වුනේ නෑ බං. ගෙදර ආවම විතරයි සෙට් වෙන්න වෙලාව තියෙන්නේ. අනික් දවස් වලට වෙලාවක් එන්නේ නෑ :no::no:
^Night Fury^
Post #5,190
Apr 19, 2014
Forum:
ElaKiri Talk!
ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server
ඇයි යකෝ මම 12 වෙනිදා ඉඳලා හැමදාම ආවා :growl::growl: ආයේ හෙට සිට පැමිණිමක් නිශ්චිත නැත :dull::dull: හෙට උදේම අවදි වී....... යා යුතුව තිබේ.....
^Night Fury^
Post #5,186
Apr 19, 2014
Forum:
ElaKiri Talk!
ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server
kk
^Night Fury^
Post #5,184
Apr 18, 2014
Forum:
ElaKiri Talk!
දකුණු_කොරියාවේ_පාලම්පාරු_ව්‍යසනය
ලෝකේ අනතුරු අඩුම ප්‍රතිශතයක් තියෙන ප්‍රවාහන සේවය තමා ගුවන් ප්‍රවාහනය :oo::oo: ඒ වුනාට කවුරුත් හිතන්නේ නෑ ඒ ගැන. මොකද කඩන් වැටුනොත් සුනේ සුන් නිසා :nerd::nerd:
^Night Fury^
Post #34
Apr 17, 2014
Forum:
ElaKiri Talk!
ගේම් හෙල්ප් එකක්..
මට නම් හලාගෙන දුවන්න දෙකක් තියෙනවා..... ඔයා නේද අර බඩගාලා ඇතිල්ලිලාම දැන් සෙට් එකක් නැති එක්කෙනා :lol::lol:
^Night Fury^
Post #44
Apr 17, 2014
Forum:
ElaKiri Talk!
ගේම් හෙල්ප් එකක්..
ආ.... උට්ටි.... ඕකට නම් වැඩ කරයි ලාවට විතර :rofl::rofl: උඹ මොන රෙද්ද කරත් Windows firewall එකෙන් ඕකේ .exe 2ක් බ්ලොක් කරන්න ඕනේ ඇක්සස් කරන්න බැරිවෙන්න. inbound Rules, outbound rules දෙකෙන්ම :nerd::nerd: වැඩ කරන්න ඕනේ. මොකද මම ඕක ආව දවස් වල Onboard එකෙනුත් ගැහුවා :lol: අනිවා ඒ නිසා 610 එකට Low...
^Night Fury^
Post #42
Apr 17, 2014
Forum:
ElaKiri Talk!
බැල්ලි..... එපා නිකමටවත් ආවට පස්සේ VM එකක් දාන්න :growl:::growl:
බැල්ලි..... එපා නිකමටවත් ආවට පස්සේ VM එකක් දාන්න :growl:::growl:
^Night Fury^
Profile post
Apr 17, 2014
මොකෝ මතක නැත්තේ :love: :P ඔබ මතකෙට එන ගානේ..... කඳුලැල් නෙතු තෙමුවාවේ..... අපි ගත කල කෙටි...
මොකෝ මතක නැත්තේ :love: :P ඔබ මතකෙට එන ගානේ..... කඳුලැල් නෙතු තෙමුවාවේ..... අපි ගත කල කෙටි කාලේ.... අමතක වෙන්නේම නෑනේ..... :( :( :(
^Night Fury^
Profile post
Apr 17, 2014
~එළකිරි campus අනාතයින්ගේ සංගමය~
ඔව්. තොපිට Mechanical Workshop වලදි ඕක එනවා :rofl::rofl: කෝකටත් දැනගෙන පල. උඹලාගේ තියරි ඉගැන්විල්ලත් එලනේ :P:P මහ ලොකු දෙයකුත් නෑ බං. නිකන්ම අල්ලගත්තැකි :rolleyes::rolleyes: tensometer වගේ නෙමෙයි බොල මේවා.... සියුම් වැඩ.... :rofl::rofl: ලුබ්‍රිකන්ට් දාලා එහෙම කරන්න ඕනේ :lol::lol:
^Night Fury^
Post #182
Apr 17, 2014
Forum:
Education
~එළකිරි campus අනාතයින්ගේ සංගමය~
තෝ Engineering නේද කුකුළොහ් කරන්නේ :rofl: තොටත් ඕනේ වෙයි Workshop කරද්දි. ලියවන පට්ටලේ කරන්න පුලුවන් වැඩ කිපයක් තියෙනවා. Piercing, thread cutting, shaping, parting, blah blah. නට් කපන්න, ත්‍රෙඩ් කපන්න වගේ තව වැඩ ගොඩක් තියෙනවා.
^Night Fury^
Post #177
Apr 16, 2014
Forum:
Education
:rofl: එකෙන්ම එකෙන්ම.... දැන් මම රෙප් නැති නිසා එදා වේල කන්න නැතිව බඩගින්නේ දඟලන එකෙක් :( :P
:rofl: එකෙන්ම එකෙන්ම.... දැන් මම රෙප් නැති නිසා එදා වේල කන්න නැතිව බඩගින්නේ දඟලන එකෙක් :( :P
^Night Fury^
Profile post
Apr 16, 2014
ඇයි බං නෑගම් යන්න එපයි :nerd:
ඇයි බං නෑගම් යන්න එපයි :nerd:
^Night Fury^
Profile post
Apr 16, 2014
කොහෙද බං මේ වැඩ කඩිත්තුත් එක්ක ත්‍රෙඩ් එකේ ඉන්නේ :dull:
කොහෙද බං මේ වැඩ කඩිත්තුත් එක්ක ත්‍රෙඩ් එකේ ඉන්නේ :dull:
^Night Fury^
Profile post
Apr 16, 2014
මොන ප්‍රශ්න වලින්ද? :nerd:
මොන ප්‍රශ්න වලින්ද? :nerd:
^Night Fury^
Profile post
Apr 16, 2014
සක්කිලි රෙප් දුන්නේ නෑ :frown:
සක්කිලි රෙප් දුන්නේ නෑ :frown:
^Night Fury^
Profile post
Apr 16, 2014
සමහරුන්ට දැන් නිදා ගන්නවත් වෙලාව නෑලු :dull:
සමහරුන්ට දැන් නිදා ගන්නවත් වෙලාව නෑලු :dull:
^Night Fury^
Profile post
Apr 16, 2014
Job Well done nab :3 ™
Job Well done nab :3 ™
^Night Fury^
Profile post
Apr 15, 2014
Job Well done !!! :D
Job Well done !!! :D
^Night Fury^
Profile post
Apr 15, 2014
මහා කඹ ඇදීමේ තරගය [2014]
අපේ ඉල්ලීම් ඉෂ්ඨ කරපියව් :frown::frown:
^Night Fury^
Post #4,450
Apr 15, 2014
Forum:
ElaKiri Talk!
මහා කඹ ඇදීමේ තරගය [2014]
තව මදි මදි.... යකෝ 10ක් හම්බුවෙන්නේ. එකක් නෙමෙයි..... :rofl::rofl: ගිය පාර බොරු පොරොන්දු පිට ඡංද කරා. මේ පාර පොරොන්දු ඉෂ්ඨ කරලා ඡංදේ ගනිව් :nerd:
^Night Fury^
Post #2,464
Apr 15, 2014
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom