යාළුවා Apr 25, 2014 තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මා ළගින්.. සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොහි වේදෝ...
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මා ළගින්.. සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොහි වේදෝ...
යාළුවා Apr 23, 2014 ඔබ මතකෙට එන ගානේ..... කඳුලැල් නෙතු තෙමුවාවේ..... අපි ගත කල කෙටි කාලේ.... අමතක වෙන්නේම නෑනේ.....
^Night Fury^ Apr 17, 2014 මොකෝ මතක නැත්තේ ඔබ මතකෙට එන ගානේ..... කඳුලැල් නෙතු තෙමුවාවේ..... අපි ගත කල කෙටි කාලේ.... අමතක වෙන්නේම නෑනේ.....
මොකෝ මතක නැත්තේ ඔබ මතකෙට එන ගානේ..... කඳුලැල් නෙතු තෙමුවාවේ..... අපි ගත කල කෙටි කාලේ.... අමතක වෙන්නේම නෑනේ.....
D@sun Apr 16, 2014 වැඩක් නෑ ... අපිට wish 1ක් දන්නවත් ඔයාලට මතක් වෙන්නේ නැහැ නෙහ් .. :rolleyes: සාමය... සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයි නො යු !!!!
වැඩක් නෑ ... අපිට wish 1ක් දන්නවත් ඔයාලට මතක් වෙන්නේ නැහැ නෙහ් .. :rolleyes: සාමය... සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයි නො යු !!!!