U_knw_me
Reaction score
639

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මැණිකේ ඔබේ සිනාවෙ
    දියරැල් ගලා ගියාවෙ
    නාමල් පිපී උදාවේ
    ආදරෙයි ඔබේ කතාවේ...’
    ‍රැගෙන යන්න සොඳුරියේ ඔබේ
    සුවඳ මා ළගින්..
    පලයන් කියල කිව්වෙ පල නොකියා පලා බෙදනවා :rofl:
    තනි වෙන්නට මගේ ලොවේ
    පුරුදු පාළුවෙන්
    ‍රැගෙන යන්න සොඳුරියේ ඔබේ
    සුවඳ මා ළගින්..

    සිව් වසරක පෙම් ගීතය
    ගොළු වෙලා ගියාදෝ
    අලුත් ලොවක ඔබ සතුටින්
    කිරුළු පැළඳුවාදෝ

    මායාවකි ප්‍රේමය මා
    හදවත රිදවූයේ
    සෝ ගීයකි දුක්බර වූ
    සැනසුම කොහි වේදෝ...
    ඔබ මතකෙට එන ගානේ.....
    කඳුලැල් නෙතු තෙමුවාවේ.....
    අපි ගත කල කෙටි කාලේ....
    අමතක වෙන්නේම නෑනේ.....
    :( :( :(
    මොකෝ මතක නැත්තේ :love: :P
    ඔබ මතකෙට එන ගානේ.....
    කඳුලැල් නෙතු තෙමුවාවේ.....
    අපි ගත කල කෙටි කාලේ....
    අමතක වෙන්නේම නෑනේ.....
    :( :( :(
    වැඩක් නෑ ... අපිට wish 1ක් දන්නවත් ඔයාලට මතක් වෙන්නේ නැහැ නෙහ් :( ..



    :rolleyes: සාමය... සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයි නො යු !!!!
  • Loading…
  • Loading…
  • Loading…