ගොඩක් දෙනෙකුට තියන ප්රශ්නයක් තමයි බොහෝ වෙබ් අඩවි වලට ගියාම එකේ තියන advertisement load වෙලා surfing ස්පීඩ් එක අඩු වෙනවා එහෙමත් නැත්නම් වෙබ් අඩවියේ තමන්ට අදාල දේට වඩා තියෙන්නේ වැඩකට නැති advertisement
ඒවගේම ලිමිටෙඩ් data plane use කරන අයට advertisement load වෙන්න ගත්තම නොදැනුවත්වම data usage...