Madagascar-Escape 2 Africa (2008)|පළායාම..[සිංහල උපසිරැසි සමඟ] ♥♥♥
Madagascar-Escape 2 Africa (2008)|පළායාම..[සිංහල උපසිරැසි සමඟ]
මෙන්න මේකයි කථාව.. ඇමරිකාවෙ සත්තු වත්තක හිටපු සත්තු 4දෙනෙක් මැඩගස්කරයට එනව නැවකින්.. මේ ටික වෙන්නෙ පළමු කතාවෙ, මේ කතාවෙ තියෙන්නෙ එතන ඉදල ඉතුරු ටික.. ඔන්න මේ 4 දෙනා මැඩගස්කරයෙන් වෙන රටකට යන්න පිටත් වෙනව කාලෙකට ඉස්සර එහෙට කඩාගෙන වැටුන ගුවන් යානයකින්.. (කතාවෙ මේ හරියට එනකොටත් ඇස් වල කඳුලු පිරෙයි, දුකට නෙවෙයි, හිනා වෙලාම..හික් හික්) මේ සත්තු වත්තක පුංචි කාලෙ ඉඳලම ඇතිදැඩි උන නිසා දන්නෙ නෑ කැලේ ජීවිතය කොහොමද කියල.. කොහොම හරි මේ කබල් ගුවන් යානය කඩාගෙන වැටෙනව අමුතු රටකට.. මේ සත්තුන්ට මුකුත් හිතාගන්න බෑ මේ රට ගැන.. කොහොම හරි මෙහේ ජීවිතයට මේ අය හුරුවෙන හැටි නම් හරිම අපූරුයි.. කාටුන් නිසා බලන්න කම්මැලියි වගෙ හිතුනත් මම කියනවට බාල බලන්නකො.. හිනා වෙන්න පුලුවන් කාලෙකට ඇති වෙන්න.. හික් හික්..
Madagascar-Escape 2 Africa (2008)|පළායාම..[සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ ඔන්න පොරොන්දු උනා වගේ මගේ තුන්වැනි උපසිරැසි ගැන්වීමත් අරගෙන ආවා..මුලින්ම කියන්න ඕන මේක මම ඔයාලට දෙන්න හිටියේ දැනට සතියකට කලින්. නමුත් රාජකාරි සහ ව්‍යාපාර වැඩ නිසා මට මේක කලට වෙලාවට කරගන්න බැරි උනා. මොකද රාජකාරිය දේව කාරිය වගේනේ☺.
වෙනද වගේම අදත් සබ් එකක් අරන් ආවේ සුපිරිම ෆිල්ම් එකකට. මෙන්න මේකයි කථාව.. ඇමරිකාවෙ සත්තු වත්තක හිටපු සත්තු 4දෙනෙක් මැඩගස්කරයට එනව නැවකින්.. මේ ටික වෙන්නෙ පළමු කතාවෙ, මේ කතාවෙ තියෙන්නෙ එතන ඉදල ඉතුරු ටික.. ඔන්න මේ 4 දෙනා මැඩගස්කරයෙන් වෙන රටකට යන්න පිටත් වෙනව කාලෙකට ඉස්සර එහෙට කඩාගෙන වැටුන ගුවන් යානයකින්.. (කතාවෙ මේ හරියට එනකොටත් ඇස් වල කඳුලු පිරෙයි, දුකට නෙවෙයි, හිනා වෙලාම..හික් හික්) මේ සත්තු වත්තක පුංචි කාලෙ ඉඳලම ඇතිදැඩි උන නිසා දන්නෙ නෑ කැලේ ජීවිතය කොහොමද කියල.. කොහොම හරි මේ කබල් ගුවන් යානය කඩාගෙන වැටෙනව අමුතු රටකට.. මේ සත්තුන්ට මුකුත් හිතාගන්න බෑ මේ රට ගැන.. කොහොම හරි මෙහේ ජීවිතයට මේ අය හුරුවෙන හැටි නම් හරිම අපූරුයි.. කාටුන් නිසා බලන්න කම්මැලියි වගෙ හිතුනත් මම කියනවට බාල බලන්නකො.. හිනා වෙන්න පුලුවන් කාලෙකට ඇති වෙන්න.. හික් හික්..
කර්තව්‍ය පිළිබද සෑහීමකට පත්වූයේ නම් ඔබගේ අදහස් සහ ඔබගේ රිප් අගය පාවිච්ච් කරන්න
♥♥ස්තූතියි♥♥...






Last edited:

