විධායක ජනාධිපති ක්රමය ගෙනාව, සුදුසුකම් නැති පක්ශෙට කඩේ ගිය හාල්පාරුවන්ට රජයේ රස්සා දීල රාජ්ය සේවය කාලකණ්නි කරා, යාපනේ පුස්තකාලෙ ගිනිතිබ්බ, 83 කලු ජූලිය වෙලාවෙ ඇඳිරිනීතිය දාන්නෙ නැතුව බලාගෙන හිටිය, ලේසියෙන් නවත්තන්න තිබුන යුද්ධෙන් මහ විනාෂයක් වෙනකන් බලාගෙන හිටිය, රාජ්ය අනුග්රහය යටතේ මහා...