1. Miami-Vice

    අම්මෝ බං 💦💦💦🫣

    හදපු එකක් වගේ
  2. Miami-Vice

    ඊයේ අයියගේ පුතා ඇහුවා මේ මාමලා දෙන්නා බාත්රූම් එක ඇතුලේ මොනාදා කරන්නේ කියලා.. 🛑

    ලංකාවත් පොෂ් කරල ගන්ඩ හදන්නෙ, සංතෝසයි :lol: අන්තිමට පුකෙං ගිහින් නතර වෙන්නෙ
  3. Miami-Vice

    මස් මාංශ අනුභවය බෞද්ධයාට කැපද ?

    කන්ඩ එපා කියල නැහැනෙ, මරන එක තමයි වැරදි
  4. Miami-Vice

    එපිස්ටින් පීඩෝ ක්ලයන්ට් ලිස්ට් එක අතුරුදහන්

    අපි කොච්චර කිව්වද මූට ඡන්දෙ දෙන්ඩ එපා කියල විජේ :baffled:
  5. Miami-Vice

    මේ පාර්ටි සිංදුව ඔළුවේ හිරවෙලා...

    ඉස්සර හින්දි සිංදු සුපිරි... ලඟදි නං හොඳ සිංදුවක් ඇහුනෙ නෑ :-(
  6. Miami-Vice

    අනාගත ලෝක බලවත් ඉන්දියානුවන්ගේ සුපිරි ආහාරය

    උං ඇවිල්ල වෙනම ලෙවල් එකක් 🤦‍♂️
  7. Miami-Vice

    යේක වෙරදි නෑ 🧐

    උඹ ඉතිං බබෙක් නෙමෙයිනෙ ඔතන වැරැද්ද නොතේරෙන්ඩ, දෙයියව විවේචනය කරන්න බය නිසා වැරැද්ද දැක්කෙ නෑ වගේ ඉන්නව නේද? :lol:
  8. Miami-Vice

    බණ්ඩාරනායක නොහිටින්න උඹලා තවමත් හේන් වල 😏

    රට දුප්පත් උනේ සිංහල රාජ්ය භාශාව කරපු නිසා නෙමේ, අවුරුදු 76ක් තිස්සෙ රට පාලනය කරපු වැඩබැරි හොරු නිසා
  9. Miami-Vice

    ඇමැති බිමල් බලා සිටියදීම දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩබිම තුළ සිදු වූ අනතුර 🔥🔥🔥

    ඇමතිය ඉන්නකොට විතරක් මුන් ගජරාමෙට වැඩ, අපි නොදන්න චෙස් :lol:
  10. Miami-Vice

    KIMI 2 (AI)

    :lol: වැඩි විස්තර දන්නෙ නෑ බං, සුපිරියට හදල තියෙනව
  11. Miami-Vice

    KIMI 2 (AI)

  12. Miami-Vice

    famous lines in movies

    "Every lie we tell incurs a debt to the truth, sooner or later that debt is paid" - ලෙගසොෆ්

    No contents