1. Miami-Vice

    පට්ට පරණ මැච් එකක් දැක්කා . . 🏏

    දැං කොහෙද බං ෆාස්ට් බෝලස්ල ඉන්නෙ? ඉස්සර තමයි පොරවල් හිටියෙ... අක්තාර්, ලී :cool: උඹ ඔය මැච් එක බැලුවෙ නැද්ද?
  2. Miami-Vice

    Set na

  3. Miami-Vice

    Mass Drone Production in Russia

    :eek:
  4. Miami-Vice

    පට්ට පරණ මැච් එකක් දැක්කා . . 🏏

    :yes: බලපු සුපිරිම මැච් එකක්
  5. Miami-Vice

    Untamed Tv Series

    ඕක හොඳද බං?
  6. Miami-Vice

    Fell into boiling water

    :-(
  7. Miami-Vice

    පාසල් සිසුවියන්ගේ ගැබ් ගැනීමේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළට යයි!! 🤦‍♂️

    ඔව් උඹ හරි, ඕව ඉතින් අම්ම බෙදල දෙන බත් පිඟාන ගිලල ටීවී බලන පොඩි උන්ට තේරෙන්නෙ නෑ :-(
  8. Miami-Vice

    ඇඳන් ඉන්න ඇඳුම පිටින් පාරට වැටුන මිනිස්සු

    කලින් නෝටිස් එකක් දීල නැද්ද?
  9. Miami-Vice

    පාසල් සිසුවියන්ගේ ගැබ් ගැනීමේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළට යයි!! 🤦‍♂️

    ඕව තේරුම් කරන්න ගොඩක් ටයිප් කරන්න ඕනෙ... ඒකට කම්මැලි... තව ටිකක් වයස ගියාම, සමාජෙට ගියාම තේරෙයි
  10. Miami-Vice

    පාසල් සිසුවියන්ගේ ගැබ් ගැනීමේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළට යයි!! 🤦‍♂️

    උඹට ඒක තේරෙන්නෙ නැත්තං මේ වගේ ත්‍රෙඩ් වල ටෝක්ස් දෙන එකේ තේරුමක් නෑ නේද? තව ටිකක් වයස ගියාම, සමාජෙට ගියාම තේරෙයි
  11. Miami-Vice

    පාසල් සිසුවියන්ගේ ගැබ් ගැනීමේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළට යයි!! 🤦‍♂️

    ඒ කියන්නෙ ජොබ් කරන වයසෙදි ස්පා එකක වැඩට ගියාට අවුලක් නැද්ද? :lol:
  12. Miami-Vice

    පාසල් සිසුවියන්ගේ ගැබ් ගැනීමේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළට යයි!! 🤦‍♂️

    අවුලක් නෑ ඉතිං, ඉස්කෝලෙ යන වයසෙදි සෙක්ස් කරල, ජොබ් කරන වයසෙදි ස්පා එකක වැඩ කරන්න පුලුවන් :lol:

    No contents