අති සාර්ථක නිර්මාණයක් රසික..
මුල් පදයේ සිටම බොරුව, රැවටීම, ඉඡ්ඡා භංගත්වය, සමාජ පරිහාණිය, දුප්පත් කම, තරගය, අප බොහෝ දෙනෙකුගේ ජීවිතයේ ඇති හිස් බව වගේ කාරණා රාශියක් ඔයා ඉස්මතු කරනවා...
අප හා බෙදා හදා ගත්තට ස්තූතියි...


අම්මෝ...........
හිත දිව්වේ කැම්පස් එකේ හොස්ටල් එකට
මන්ද මට අමු අමුවේ මැවී පෙනුනා මේ ඔක්කොම.....
හැමදාම වගේ උපරිමයක් .......
අපුරැයි
අර සරම නම් කියලා හරි හොදවන්න වෙයි
තව නිර්මාණ බිහිකරන්න ශක්තිය ලැබේවා
