හ්ම්ම්….
මට මෙහෙමත් හිතෙනවා සහෝදරයා…
තමන්ගේ මෝඩකමින් මෙහෙම තත්වෙකට වeටෙන අයත් ඉන්නවා..
ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නෙ නeතිව, බාල් නට නට ඉදලා, දෙමවුපියන්ගෙ දේවල් කාබාසිනියා කරල,අන්තිමට ගාමන්ට් වලට ගාල් වෙච්ච කෙල්ලෝත් ඉන්නවා…
ඒත් සeබෑ දුප්පත් කමට, ඉගෙනුමට සුදුසු තeන් නeතිව, අසාදාරනයට ලක් වෙච්ච අය...