Wesagana Watha....

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
2r3uk28.jpg
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඇත්තටම විශිශ්ට නිර්මාණයක්..

    පරිවර්තනයක් වුනත් එයින් මා ලැබූ වින්දනයේ අයිතිය ඔබට පුදමි.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මේ කාලය තුල ඔබේ පරිවර්තනයන් කීපයක්ම කියවන්නට ලැබුනා.
    විවිධ තේමවන් යටතේ

    ඉතාමත් සාර්ථකයි....
    සුබ පැතුම්
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    මේ කාලය තුල ඔබේ පරිවර්තනයන් කීපයක්ම කියවන්නට ලැබුනා.
    විවිධ තේමවන් යටතේ

    ඉතාමත් සාර්ථකයි....
    සුබ පැතුම්

    ගොඩක් ස්තූතියි දිල්.....
    :)
    මට හිතුනා ඒ සම්බන්දයෙනුත් මට හෑකියාවක් තියෙනව කියලා....
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    onna dan kavi walata labena comments.....:(:(:(:(

    aparade mahansiya kiyala tamai hitenne.......:(:(:(


    හිතන්න එපා රසික

    සමහර මිනිස්සුන්ට හදවතක් නෑ. කිසිම දෙයක් දැනෙන්න
    එක්කෙනෙක් හරි කියවනවා නම්...............ඒත් ලියන්න
    :)
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....

    හිතන්න එපා රසික

    සමහර මිනිස්සුන්ට හදවතක් නෑ. කිසිම දෙයක් දැනෙන්න
    එක්කෙනෙක් හරි කියවනවා නම්...............ඒත් ලියන්න
    :)

    ඔව් දිල්...

    ඔව්වා ගනන් ගන්න හොද නෑ....:)

    ස්තූතියි..........
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    රසික අයියාෙග් පරිවර්ථනත් හරිම අපූරැයි...
    ඔබේම නිර්මාණයක් වෙග් රස වින්දා..
    11.gif
    11.gif
     

    nwnbs

    Member
    මේ කාලය තුල ඔබේ පරිවර්තනයන් කීපයක්ම කියවන්නට ලැබුනා.
    විවිධ තේමවන් යටතේ

    ඉතාමත් සාර්ථකයි....
    සුබ පැතුම්

    ගොඩක් ස්තූතියි දිල්.....
    :)
    මට හිතුනා ඒ සම්බන්දයෙනුත් මට හෑකියාවක් තියෙනව කියලා....
    අයියා ගොඩක් හැකියාවන් තියෙන කෙනෙක්... :D
    මම සුබ පතනව අයියා ඔයාට... තව තවත් හැකියාවන් වර්ධනය වේවා...!!!