මරු කැටුව පැමිණෙන කොත්තු, පරාටා සහ ෆ්‍රයිŝ
රස නහර පිනවමින් මරු කැටුව පැමිණෙන කොත්තු, පරාටා සහ ෆ්‍රයිඩ් රයිස්
පහසුවට හෝ කටට රස ගැන හිතා බලා ඔබ කොත්තු,පරාටා හා ෆ්‍රයිඩ් රයිස් ආහාරයක් වශයෙන් ගන්නට පුරුදු වී සිටින්නෙකු නම් ඉතා පැහැදිලිව මේ ගැනද දැනගත යුතුය. එනම් මේ ආහාර තෘෂ්ණාව පසුපස නම්...