ඉත්තෑවකු මෙන් කටු සහිත එචිඩ්නා නමැති ඈන්ටීට වර්ගයේ මේ සතුන් සිය වර්ගයා බෝකිරීමට අපූරු ක්‍රමයක් අනුගමනය කරයි. ඕස්ට්‍රේලියාවේ ටොරොංගා සත්ත්වෝද්‍යානයේ දී එචිඩ්නා සතුන්ගේ දර්ශන ඡායාරූපයට නැගිමෙන් පසු ඒ බව හෙළිවී ඇත.
එචිඩ්නා සතුන් එකා පසු පස එකා ගමන්කරන ආකාරය ඉතා සුලබ දසුනකි. එසේ වුව ද මෙයට...