වාහන ප්‍රශ්නයක්
මාර වහන ප්‍රශ්නයකට මුන ඩිල ඉන්නෙ මචන්ල මගෙ තිබ්බෙ vitz කාර් එකක් එක දුන්න දැන් වහනයක් ගන්න ඔන උපරිම 52කට වෙගෙ යන්න පුලුවන්. තිබ්බ කාර් එක දුන්නෙත් ඉඩකඩ එහෙම වැඩි වාහනයක් ගන්න ඔන නිස දැන් රෙද්ද ගන්න වහනයක් නැනෙ
මගෙ ඔප්ශන් ටික
1.පොඩ්ඩක් දුවපු 2014/2015 වගෙ axio hybrid එකක් ගන්න...