Dangal
Dangal
කාලෙකට පස්සෙ හම්බුන හොද හින්දි සිනමා පටයක් කිව්වොත් නිවැරදියි. සාම්ප්‍රදායික හින්දි කතා ලින් බැහැරව සත්‍ය සිදුවිමක් පාදක කරගන නිමවා එති මෙම චිත්‍රපටයෙ තමන්ට සැබැ කරගත නොහැකිවුන සිහිනය සැබැ කරගැනිමට පුතෙකු සොයන Mahavir Singh Phogat පුතෙකු නොලැබුනු තැන සිය දියනියන් තම සිහිනය...