කන්නාඩියෙන් දුටු යාචක රුවක .................හැටි
නැවතී ටිකක් බැලුවා මං හොඳට .................හැරී
අම්මටසිරි! කියා කියවුනි කටද ...................ඇරී
දුටුවේ මගෙම රුව නොවෙදෝ රැවුල ............වැවී
දිනය සිහි කළා හිඳගෙන කොංක්‍රිට් ...........බැම්මේ
සැලරි පරක්කුයි ආයෙත් මගේ මේ............. මාසේ...