අඩේ මේ සීන් එකනම් අපෙත් නංගි කෙනෙකුට උනා බං..:baffled:
මම ඉස්කෝලෙ යන කාලේ මොකක් හරි වැඩක් කරද්දී වයර් එක දිග මදි නිසා කිව්වා බවුත් එක ප්ලග් එකෙන් ගලෝගෙන නිවෙන්න කලින් මෙතෙන්ට අරන් එන්න කියලා .. මෙන්න මේ ගෑනි මර හඬ දුන්නා ඉයේඕ... ගාලා..:shocked:
සද්දේ ඇහෙද්දිම මම දැන ගත්තා බිට් එකෙන් තමයි අල්ලන්න...