දහසකුත් වැඩ අතර ලැබෙන සුලු ..........විරාමය
ගත කළත් පිටු අතර එලකිරියෙ ..........යුහුසුළුව
ලබා දී පැය දෙකක් ලැප් එකට ...........විවේකය
ගෙවාලමි ගඟ අසළ සති අන්ත ...........විවේකය
තනිව පියවර නගපු ගමන නැත නිම ........වෙලා
ගලා ආ පැතුම් පොදි මද සුළඟෙ මුසු .......වෙලා
මතක අමතක නොවන ගඟ දියේ රැලි...