සියලුම ආගම් බිහි උනේ මිනිසාව යහමගට යොමු කරන්න වෙන්න ඇති.ඒත් මගේ බුදු හාමුදුරුවො සාරා සංකෙයිය කල්ප ලක්ශයක් පෙරුම් පුරල,බුදු වෙන ආත්මෙත් අවුරුදු 7 දුක් විදලා ඉතා දුකසේ නිවන් දකින මාර්ගය සොයා ගත්තෙ අනිත් ආගම් වල වගේ පෘතජන මිනිස්සුන්ට ඉපදිලා,කාලා බීල,හොදින් හෝ නරකින් ඉදල මැරිල යන්න නෙමේ.නිවන් දැකල...