:yes::yes: සිවුරට අගෞරය කලේ මේ කාටුන් එක ඇන්ද මනුස්සය නෙමේ.මේ රටේ දේශපාලනය කරන හාමුදුරු ගොල්ල ඇත්තටම ඒ අය ගැන පැහැදීමක් නෑ මගේ හිතේ.
සියලු දුක නැති කර නිවන් දකින්න උතුම් චීවරය පොරවල පොරොන්දු වෙලා,දේශපාලනයට එන්නෙ සියලු දුකනැති කරගන්නද? බුදු හාමුදුරුවො බුදුවෙන්න කලින් රජ වෙලා දේශය කරල දැන් වගේ...