කෙල්ලෙක්.නෑ.මට

SuppaD

Member
Nov 5, 2013
1
1
0
කෙල්ලෙක්.නෑ.මට

මට දැන් අවුරුදු 25. තාමත් කෙල්ලෙක් නෑ. හිතට හරි දුකයි. :sorry:

අඩුම ගානෙ යාලුවෙක් විදිහටවත් කෙල්ලෙක් නෑ මට.. යාළුවො ඔක්කොටම ඉන්නව මට නෑ.
මේ හේතු නිසා මම දැන් හොඳට බොන්නත් පුරුදු වෙලා. මට ඕනෙ මේ ඔක්කොම නවත්තල හොඳ කෙල්ලෙක් හොයාගෙන කසාද බැඳලා ලස්සනට ඉන්න.

එක නිසා මට කෙල්ලෙක් හොයා ගන්න හෙල්ප් එකක් දෙන්න. මම ලංකාවෙ නෙමේ ඉන්නෙ. :(
 
  • Like
Reactions: llrajitha

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බැදපන් හැබැයි බොන එක නම් නතර කරන්න එපා මචන් :yes::yes:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    අවුරුදු 25 කියන්නෙ වයසක් නෙමේ මල්ලියා ... තව ටිකක් ඉවසපන් අවුරුදු 28 වගෙ වෙනකොට .. ඔබට තෙරෙවි මෙ කාලෙ කෙල්ලෙක් හිටියෙ නති එක කොච්චර හොදද කියල
     
    • Like
    Reactions: ruwantheekshana

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    අවුරුදු 25 කියන්නෙ වයසක් නෙමේ මල්ලියා ... තව ටිකක් ඉවසපන් අවුරුදු 28 වගෙ වෙනකොට .. ඔබට තෙරෙවි මෙ කාලෙ කෙල්ලෙක් හිටියෙ නති එක කොච්චර හොදද කියල

    :yes:
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    25 කියන්නෙ වයසකද බන්. මගෙ තිබුන සම්බන්දයත් නවත්තල දැන් මාස 2ක් විතර වෙනව.
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    issarwelama wachana dekak thunak hari kamak na kellek ekka katha karapan... habai love neme friendsla widihata...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mu nikan 60 penala wagene kathawa.....puluwan tike life eka enjoy karapan..aye yaluwela bendata passe owa iwarai...hoda ekak balala set karaganin...28 wage badinna ekak set karaganin...dan production eka wediy kello surplus ekak tiyenne...25 penna kellonta no demand...:P
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    උඹට එහෙනම් අතේ පිහිට තමයි... :rolleyes: :baffled:


    g5s.gif