එක දෑක්කම හිනා යනවනේ බන් ඒකයි වෑදුනේ......
උබ යටි හිතේ තියෙන ආසාවල් තමා බන් ඔය උබට ඈත්තට වගේ පේන්න ගන්නේ. උබ බලල තියෙනවද කාර්තික් කියල ෆිල්ම් එකක්. ඒකේ ඉන්නව උබවගේ ඩයල් එකක්. මම නම් කියන්නේ දෑන්මම කාත් එක්ක හරි ඩොක්ටර් කෙනෙක් ගාවට පලයන් ලෙඩේ වෑඩි වෙන්න කලින්. ඔය මුලික රෝග ලකශන වෙන්න ඈති.