ඔබතුමා ඕක සිංහල බෞද්ධයින්ට කියලා වැඩක් නෑ.
මේ යුද්දේ පටන් ගන්නේ අපි නෙවෙයි. හැබැයි අනිත් ජාතීන් අපිත් එක්ක සටනට එනවා නම් කවදාවත් නිකන් බලාගෙන ඉන්නත් බෑ. හොඳට මතක තියාගන්න සාමයක් තියාගන්න ඕන, සාම සකච්ච්ඡා කරන්න ඕන සාමයට කැමති පිරිසක් එක්ක මිසක් හොඳින් හෝ නරකින් තමන්ගේ කූට අරමුණු මුදුන්පත් කරගන්න හදන අමනුස්ස ආගමික අන්තවාදීන් පිරිසක් එක්ක නෙවෙයි කියලා
කලින් යුද්ධයේදී මුලින්ම දෙපාර්ශවය යම් එකඟතාවක් ගන්න පුලුවන් උනත් මේකේදී එහෙම දෙයක් බෑ. කරුණාකරලා සත්‍යයට මුහුණ දෙන්න කවදාහරි අපි කටවහන් හිටියොත් නිකරුණේ මැරෙන්නේ ඔබගේ දුව හෝ පුතා වෙන්න පුලුවන්. ජීවිත පරිත්‍යාගයකින් හරි අනාගතයේ වෙන්න තියෙන ඉරණමෙන් ගැලවෙන්න දෙයක් කරන්න.
බල්ලෙක් අපිව හපන්න එනවා නම් ඌව සාකච්ඡා මේසයට කැඳවලා සාමය ගැන දේශනා දෙන එකද කරන්න ඕන නැත්තන් ඌව එළවලා දාන එකද ?
අත්තටම යුද්දේ පටන් ගන්න යන්නේ උබලයි , අපිට කෙලින්ඩ පුළුවන් අවස්ථාවක් ඉදිරියේදී ඇති වෙයි කියල දැන් උබල උන්ට ගහන්ඩ යනවා , ඉදිරියේදී ගහන්න බැරි වෙන්න අවස්ථාව වයවස්තවෙන්ම නැති කරන්නේ නැතුව , උන් බහු තරය වෙනකන් වයපතය අඩු කරගන්න උපත් පාලන නීති හදාගන්නේ නැතුව .
කොටින්ම උබල ප්‍රස්නේ දිහා බලාගෙන මල පැනගෙන ඉන්න උන් ටිකක් මිසක් විසදුමක් තේරෙන උන් නෙවෙයි , හැමෝම මුස්ලිම් උන්ට බනිනවා , හාමුදුරුවොත් බනිනවා , ඉතින් අපිත් බනිනවා කියල රැල්ලට යන සෙට් එකක් ,
ඔතන ටික දෙනෙක් ඉන්නවා මල පනිනවා තමයි නමුත් ඉදිරියේදී මල පනින්නේ නැතුව ජිවත් වෙන්න පුළුවන් විදිහට විසදා ගන්නේ කොහොමද කියල හිතන , ප්‍රස්නේ එක ජනප්‍රිය මාතෘකාවක් නෙවෙයි , ඒවා ෆේස් බුක් වල රට වෙනුවෙන් ජාති ආල පැජ් වල නැහැ , ජනප්‍රිය දේ උන් මෙහෙම කරනවා උන් හෙන චාටර් කියන එක , රැක ගමු කියන එක ,
රැක ගන්නේ කොහොමද කියල ජාති ආල විසදුම් තියන වෙබ් සයිට් තියනවා , ඒවගේ තියන සමහර ක්‍රම ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නැහැනේ , හරි ප්‍රායෝගිකයි , මේකත් එක විදිහක දේශ පාලන ගේම් එකක් ගහනවා වගේ තමයි , එක එක සෙට් එකතු වෙලා මිනිස්සුන්ගේ මොළ එක එක පැති වල අතරමන් කරලා තියෙන්නේ ,
ස යු : මේකෙන් කියන්නේ වැරැද්ද දැක්කම කට වහගෙන ඉන්න කියල නෙවෙයි , නැගිටපන් , ඒවා වෙන්න දෙන්න බැහැ, හැබැයි විසදුම කොහෙද තියෙන්නේ කියල දැනගෙන වැඩ කරපන් , එතකොට ජාති ආලෙන් සමහර උන් කියවන ගොන් කතා වෙනස් කරලා අදුන ගන්න පුළුවන්
