1. F

    Rs.50000/= Now !!

    මේක කරපු එකා හොද මීටරයක් සින්ඝලු අනිවා ලොකු plane එකක් ඇති මොකද 50,000 නොට්ටු ලංකාවේ භාවිත වෙන සහ නීතීප්‍රකාරව සම්මත නෝට්ටුවක් නේමේ ..ඒ හින්ද මුට හොරසල්ලි ගැහුවා කියල නඩු දාන්න බැ ..වෙන කෙස් එකක් දාන්න වෙන්නේ ..ලංකාවේ ඉන්නවා සිරා බුලට් ලෝයර් සෝල් ගුඩ්මන් වගේ ..:D:D:D කෙනෙක් නම මතක නැ බුවා...
  2. F

    කෙල්ලට කියන්න නම් ටිකක්

    අමරබන්දු රුපසිංහ..
  3. F

    කෙල්ලට කියන්න නම් ටිකක්

    ඇයි බන් කෙල්ලෝ ඒහෙම මම හුගක් හිතූවා උන් ඔය වගේ සුකිරි බටිලි නම් කියනවට තමා ආස උන්ගේ උප්පැන්නේ තියන නම කියනවට වැඩිය..
  4. F

    MBA - Assignments

    word 1000 = Rs .2500
  5. F

    Meet the Razer Phone 2! - Gaming Smartphone

    fucking nigaa
  6. F

    MBA - Assignments

    උබට මොනවගේ වැඩකට ද ඕනේ නිකන් idea එකක් ගන්නද නැත්නම් සබ්මීට් කරන්නද ..
  7. F

    වැස්සේ තෙමි තෙමී හෙල්මටුත් නැතිව යතුරුපැ

    අපි හැම දෙයක් දිහාම වපර ඇහින් බලන්න හොද නැ මිනිහ රටේ වගකිව යුතු ඇමති කෙනෙක් යන්නේ පාර්ලිමේන්තුවට අත්යවශ්ය වැදගත් වැඩකට ඉතින් උබල අපි ඇමතිලා නෙමේ නේ මේ අවස්ථාවේ හැටියට මිනිහ කරපු දේ හරි
  8. F

    poland Help

    අඩෝ ලංකාවට සාපේක්ෂව නෙමේ මම කීයුවේ ..ලංකාවට සාපේක්ෂව බලනවා නම් 1000% පොලන්ඩ් හෝදයි ..ලංකාව එක්ක බැලුවොත් හරියටම ..සෝමාලියාවයි(ලංකාව) ෆ්රාන්ස්(පොලන්ඩ්) සුයි වගේ ..
  9. F

    poland Help

    යුරෝප් වල තියන චාටර්ම රටක් ජොබ් වැඩිය නැ වර්ස්උ වල තමා පොඩ්ඩක් හරි ශේප් එතනින් එහා නම් වැඩක් නැ රට ලස්සනයි ට්‍රැවල් කරන්න මරු ඉන්න සහ සල්ලි හම්බකරන්න වැඩක් නැ පොලන්ඩ් වල අනාත කුකුල්ලුත් ජමන් පනිනවා ...
  10. F

    Harassing Girlfriend in Public - Social Experiment in Sri Lanka

    කවුරු හරි සින්ඝලයෙක් 119 ගැහුවනම් ..සෙට් එකටම බඩු ..මොකද පොලිස්කාරයන්ට තේරුම් කරන්නද මේක youtube එකේ සොසල් ඒක්ස්පෙරිමන්ට් එකක් කියල ...සෙට් එකටම පැය දෙක තුනකට හරි ඇතුලේ ඉන්න වෙනවා සුවර්...
  11. F

    පඩ සද්දෙ

    ඔය සද්දෙට හේතුව තට්ටම් දෙක සතුන්ගේ හුගක් වෙලාවට ගුද මාර්ගය තියෙන්නේ එලියට මිනිස්සුන්ගේ විතරයි තටම් විශාල විදිහට පිහිටලා තියෙන්නේ
  12. F

    ඩුබායි_ගැමි_ජිවිතේ

    අඩෝ ඔක්කොම හරි කියමුකෝ කැරට් වවන්නේ කොහොමද බන් ඔය කාස්ටකේ
  13. F

    UK / CANADA විදේශ රෑකියා වන්චාවක්

    මචන් ලංකාවේ පොලිසිය නිතිය දෙකම තියෙන්නේ හොරුන්ට වාසීවෙන්න බන් ..ඕකට උබට කියන්නේ සිවිල් නඩුවක් දාගන්න කියල වීතරයි එකත් එක සැරේකියන්නේ නැ ටිකක් කට්ට දීලා කඩේ යවල තමාකියන්නේ ..
  14. F

    දුවට තාත්තගෙන්ම දරුවෙක්

    incest in popular culture...
  15. F

    ..::[ජපන්නු_හරි_වෙනස් (Unique Japan)]::..

    ඔව් ජප්පෝ ඉස්සර පට්ට යුදවාදී ජාතියක් WW1 එකේ සිනෝ යුදයේ දී ම්ලේජ්ජ ගාථන හුගකට ජප්පෝ වගකියන ඕනේ නැන්කින්ග් සංහාරය ගැන එහෙම ටිකක් හොයල බලපන්කො හිට්ලර් ටත් හපන් ඉස්සර ජප්පෝ ..නමුත් ෆ්ලැට් වෙන්නම වැදුනට පස්සේ උන් හැදුන හැදිල්ලක් සුපිරි විදිහට අදටත් ලෝකේ පීස් ෆුල්ම ජතීන් අතර මුල් පෙලේ ජප්පෝ ඉන්නවා ...
  16. F

    මැස්ඩා SRX8

    රත්තරන් නානාට මොකද උනේ බන් අන්තිමට දන්න සැරේ මක්කම ගියා ඊටපස්සේ කොල්ලා මිසින් ..
  17. F

    sri lankan airline

    ඕනම කෙනෙක්ට අයිතීයක් තියනවා තමුන්ගේ පොටෝ අනවසරයෙන් ගන්නවානම් විරුද්ද වෙන්න ඒ කෙල්ල කරපු වැඩේහරි ..
  18. F

    Charitha Attalage

    මම මෝඩයන්ට උත්තර බදින්නේ නැ ...උබට අට්ටාලගේ හොද ඇති ..මට හොද නැ මොකද මම සංගීතය විදින්න ආස එකෙක් ...මම සින්දුවක ශබ්ද රසය අර්ථ රසය විදින එකෙක් ..ඒ හින්ද උබලගේ සෙන්ස් එක මගේ සෙන්ස් එක වෙනස් මම මෙතන කියුවේ මගේ අදහස ...
  19. F

    ..::[ජපන්නු_හරි_වෙනස් (Unique Japan)]::..

    අනිවා දාන්නම් මචන්
  20. F

    ..::[ජපන්නු_හරි_වෙනස් (Unique Japan)]::..

    අමුතුවෙන් මාර්කට් කරන්න දෙයක් නැ බන් ජප්ප කොහොමත් මාර්කට් හොයල බලපන් කෝ japan පාස්පොර්ට් එකේ පවර් එක උන් වෙනස් තමයි බන් අනිත් උන්ට වඩා එක උන්ගේ ජාතියේ හැටි නිසැක බොරු සීන් නැ උන්ගේ..සුද්දන්ට වඩා ජප්පෝ හොදයි

    No contents