ඔය වගේම ගුණයා ගුරුන්නසේට උන දෙයත් සමාජගත කරනම් හොදයි ..අන්තිම කාලේදී ගුරුන්නසේට බෙහෙත් ටිකක් ගන්න යන්න රුපියල් 50 ක් වත් අතේ තිබ්බේ නැ ගුරුන්නසේට වතාවක් හම්බවෙන සම්මානයක් පවා හොරකන් කරනවා ..මෙටුම විදේශ රටවලින් හුගක් ආරාධනා ලැබුනත් ඒවා ප්‍රතික්ෂේප කරලා මේ කරුමක් කාර රටේ හිටියා එක එතුමාගේ අවාසනාව...