ජපන්නු හරි වෙනස්.. ඔන්න සිංහලු ජපනුන්ට බනින ෆොටෝ එකක් ..
මේ ඉබරකි වල තියන Ushiku Daibutsu දැවැන්ත ලෝකඩ බුදුපිළිමයක් ඒ එක්කම මේ තියෙන්නේ ආතල් එකට ඔලුව දාල ෆොටෝ ගන්න පුලුහන් තැනක් ඉතින් ඔන්න සින්ඝලු රෙද්ද උස්සගන ඒයි අපේ බුදුන්ට අගෞරව කරාකියල..නමුත් ජපානේ දියුනු වෙන්න එක කාරණයක් වෙන්නෙත් ලංකාවට කෙල වෙන්න එක කරණයක් වෙන්නත් බුදු දහමම තමා..ලංකාවේ සිංහල බුද්දාගම රජයන අතර ජපානේ බුද්ද දර්ශනය අනුගමනය කරනවා ..
මේ ජපානේ නිගාතා වල හෝටලයක් මේකේ කන්න එන හැම කෙනෙක්ටම බොනදෙවල් ෆ්රී කොකාකොළ/මීල්ක් ශේක් වර්ග/කොපි වර්ග/ෆ්රුට් ජුස් වර්ග ඔක්කොම අන්ලිමිටඩ් ෆ්රී උබ බනිසක් කැවත් මේ ඔක්කොම අන්ලිමිටඩ් ෆ්රී ..කොහොමද සින්ඝලුන්ට එහෙම මෙහෙම දුන්නා නම් ..
මේ චිබා වල ශ්රිරෝයි වල හොටෙල් එකක් මේකේ විශේෂත්වය නම් යෙන් 200 දීලා මේ හොටෙල් එකට ගියහම ඔකොම කෑම වර්ග අන්ලිමිටට් ෆ්රී ලිකර් ඇතුළුව ..කොහොමද සින්ඝලු හිටියනම් හොටලේ දවසෙන් වහල ..අනික මේකේ සල්ලි ගන්න මිනිස්සු නැ මැෂින් එකක් තියෙන්නේ සල්ලි දාපුවහාම ටිකට් එකක් එනවා එචරයි ..ටිකට් ගත්තද බලනත් මිනිස්සු නැ ඕනේ නම් සින්ඝලු හිටියනම් හැමදාම හොරෙන් කයි..
මේ චන්දෙ කාලේට ගහන පෝස්ටර් තාප්ප චෝර කරන්නේ නැ බෝර්ඩ් විතරයි එකෙනුත් එකකේන්ගෙන් එක බෝර්ඩ් එකයි සින්ඝලයෝ වගේ තාප්පවහන්නේ නැ එකෙක් ගේ එක ගලවල උගේ එක ගහන්නෙත් නැ ..
මම ඔය දැම්මේ ටිකක් ජපන්නු එක්ක ජිවත් වෙන එක ඇත්තටම අපි වගේ අනාත සින්ඝලයන්ට හිතා ගන්නවත් බැරි දෙයක් ඒ තරම් ඒ මිනිස්සු දීයුනුයි..අපි අතේ පැලවෙන පචයක් කියුවත් උන් එක එකෙන්ම පිලිගන්නවා මොකද උන් බොරුව කියන එක දන්නේ නැ ..ඉතින් ඒ වගේ රටක ඉපදෙන්න පිං කරන්න ඕනේ ..මගේ ජපානේ ගතකරපු ජීවිතය මගේ ජිවිත කාලේ තුල අමතක නොකළ හැකි සුන්දර කාලයක් ..කෙල්ලෝ ගැන කියනවනම් උන්ගෙන් අපි යාලු ව්වෙන්න ඇහුවොත් එ හෙම ඇහුව එකට උන් අපිට තැන්ක්ස් කරනවා යකෝ ..මෙහෙ වගේ කෙල්ලෝ නෙමේ බෝනික්කෝ වගේ ලස්සන කෙල්ලෝ ..මම දැනුත් ඉන්නේ දියුනුයි කියන රටක නමුත් ජපානේ තරම් සුන්දර නැ