1. delmar

    Windows 10 update udauwak

    Machan 'Win + R' gahala run window eka open karaganin eke 'services.msc' gahala 'OK' karahan. eta passe Services list ekak enawa. eken 'Windows Update' kiyana service eka select karala 'Stop' karahan. Stop karata passe eka right click karala 'Properties' palayan. Eke thiyanawa 'Startup Type'...
  2. delmar

    Sinhala Dubbed Movies - Sirasa

    ade kaalagawath nathda ban?
  3. delmar

    කඳුල වැඩසටහන

    ඉතා හොද වැඩසටහනක්. මේක කාලෝ ෆොන්සේකා මහත්තයයි, අති ගෞරවනීය සෝභිත හාමුදුරුවනුයි චාර්ස් තෝමස් මහත්මයයි එකතු වෙලා පටන් ගත්ත වැඩසටහනක්. ඇත්තම අපේ සමාජයට අවශ්‍ය වැඩසටහනක්.
  4. delmar

    Sinhala Dubbed Movies - Sirasa

    thanks machan
  5. delmar

    Sinhala Dubbed Movies - Sirasa

    සිරසෙන් හඩකවපු නිවාඩු කාලෙට එහෙම යන ෆිල්ම් තියන උන් දාපල්ලකෝ. මම මේ හතරවටේම හොයනවා බං MouseHunt එක. ඒක තියනවානම් විශේෂයෙන්ම දාපල්ලා
  6. delmar

    SINHALA MOVIES

    meka download wenne na ban. download karapu ekek innawanam up karahanko kohetahari
  7. delmar

    Kolamba Sanniya

    Found
  8. delmar

    SINHALA MOVIES

    Thanks a lot bro
  9. delmar

    Tavultesoft Keyman - Sinhala [Download]

    elakiri machanla
  10. delmar

    Black Label for Sale

    අරූ 8000 කට දෙන්න කැමතියිලු
  11. delmar

    Black Label for Sale

    ane manda ban. uta mama seen eka kiwwa. thread ekath yawwa :rofl::rofl: balamu mokakda kiyanne kiyala
  12. delmar

    Black Label for Sale

    Ela mama uta kiyannam
  13. delmar

    පරන ටයර් වලින් වැඩක් ගමු 🌱🌎🌼💦🚗

    වැඩේනම් සුපිරියි බං. හැබැයි ලංකාවේ PHI කෙනෙක්ට ඕකක් අහු වුනොත් උකෝලා අරියි :rofl::rofl:
  14. delmar

    Black Label for Sale

    Lankawe price eka keeyada ban
  15. delmar

    Black Label for Sale

    Idea ekak na ban. u kiwwa 750ml ekakuth 10000 k wenawalu.
  16. delmar

    Black Label for Sale

    u mata kiyapu price eka mama kiwwe ban. mata idea ekak na price eka gana. U kiwwa 1 litre ekak ekak kiyala.
  17. delmar

    Black Label for Sale

    Johnnie Walker Black Label Whisky Blended Scotch Whisky 1 Litre බෝතලයක්ම ගේ යාලුවෙක් ලග තියනවා. ලීටරේ එකක්. රුපියල් 11000 ට දෙනවාලු. ඕන උන් ඉන්නවානම් කියපල්ලා.

    No contents