ඔව් බං.
මට මතක විදිහට මුල් කාලේ
සදුදා 8 - 10 කැන්ඩියන් අයියා සිහින නිම්නය ගැහුවා
අගහරුවාදා හෂානයා 8 - 10 ගැහුවා
බදාදා රන්දිකයයි තරිදුයි 8 - 10 හිංදි ෂෝ එක ගැහුවා
බ්‍රහස්පතින්දා ස්ටයිලා රික්වෙස්ට් ෂෝ එක ගැහුවා
සිකුරාදා දත් කිඹුලා අයියයි සසායි සුපිරි ෂෝ ගැහුවා
සෙනසුරාදා කූල් පාකිංලොට් ඩීජේ පාරක්...