1. රත්තරං

    ලස්සන_බිරිඳක්

    උබල තනූජකයට උපදෙස් දෙන්න එපා බං... මූ වෙඩින් ෆොටෝ එක බලල කියයි මේ මගුල හරියනවද නැත්නම් ඩිවෝස් වෙනවද කියල. කොලඹ උසාවියේ ඩිවෝස් කේස් ඇති කච්චේරියේ රෙජිස්ටර් කරනවට වඩා වැදගෙන අහගෙන ඉදපල්ලා. අහන් හැදියල්ල
  2. රත්තරං

    ලස්සන_බිරිඳක්

    :yes::yes::yes::yes::yes::yes::yes:
  3. රත්තරං

    ලස්සන_බිරිඳක්

    තමන්ගෙ පෞරුශය දුර්වල කමේ තියන අඩුවට ලස්සන ගෑනියෙක්ගෙන් පුරවගන්න බැරිව හිත හදාගන්න එක සාර්තක වෙයි ටික කාලෙකට...
  4. රත්තරං

    ලස්සන_බිරිඳක්

    මුන් හිතනවට වඩා ජීවිතේ හුගක් වෙනස් බන්.. වයස එක්ක මුන් තේරුම් ගනී
  5. රත්තරං

    ලස්සන_බිරිඳක්

    අඩෝ උබ මගේ ෆේක් එකක්ද ? මම උබේ ෆේක් එකක්ද? මම ලිව්වත් ඔය ටිකමයි ලියන්නේ... සම්පූර්න ඇත්ත බන්... ජයවේවා
  6. රත්තරං

    5 Years completed

    thanks all
  7. රත්තරං

    5 Years completed

    :):):):):)
  8. රත්තරං

    වාහන තිබහක් නම්

    මම පොඩි කාලේ බයිසිකල් පැද්දා...ජිම්නාස්ටික් කලා අයියා මගේ වරදක් නෙමේ මේක. මට වරදට සමාවෙලා මාව බාරගන්න... ඉහි ඉහි ඉහි:sorry::sorry::sorry::sorry:
  9. රත්තරං

    ලස්සන_බිරිඳක්

    kata arapan machan gal arakku kalak danna:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool: patta... vaaaa vaaah
  10. රත්තරං

    5 Years completed

    බොහොම ස්තූතියි:):)
  11. රත්තරං

    5 Years completed

    මම වෙනස් මත දරලා ඕනේ තරම් රෙප් කැපුනා:):)
  12. රත්තරං

    5 Years completed

    උබ මගේ පලවෙනි ගෝලයා.. අවංකවම මට උබ ගැන හුගාක් සතුටුයි මල්ලි. උබ දැන් ලක්ශ 20න් එහා ගොඩ දැම්මනේ.. කෝටිය ගහපන් ඉක්මනට.. ජයෙන් ජය තේරනවා නේද? ටැක් ටික් තියෙනවනම් ලංකාවේ සල්ලි හම්බකරන්න කොච්චර ලේසිද කියලා? උබේ වයසේ අනික් උන් ගෙදරින් රුපියල් 20ක් ඉල්ලන් අච්චාරු කනවා:):):P
  13. රත්තරං

    5 Years completed

    අදිමු අදිමු..හපාකන්න පැන්න උන් හිටියා උන් ලොවෙත් නෑ.. මම තාම ඉන්නවා thanks :):)
  14. රත්තරං

    5 Years completed

    jaya wewa ubatath eka thamai mage sathuta:)
  15. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    dhanna thanakanam wahanayak na. 18kata ubata ganna puluwan 110 fb15 bj5p, ek3, cultas, bj5w wage wahana.. ubata set wena ewa meke dapan api balala kiyannam
  16. රත්තරං

    5 Years completed

    thanks machan:):)
  17. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    දන්න කෙනෙක් ගාවද? එහෙම නැත්න්ම ගන්න වෙන මොඩල් එකක්ද?
  18. රත්තරං

    5 Years completed

    2012-2-10 2017-2-10 එලකිරියේ අව්රුදු 5යි අදට... හුගක් අය අදුරගත්තා... දැනුම බෙදගත්තා.. හුගක් දේවල් ඉගෙනගත්තා.. හැමෝටම ස්තූතියි... :):):):):)
  19. රත්තරං

    ලස්සන_බිරිඳක්

    ගෑනුන්ට දුක් දෙන්න කසාද බදින්න එපා බන්.. පව් අනික හොදට බලපන්.. ලස්සන කෙල්ලෝ නෙමේ වැඩිය වියදම් කරන්නේ පොශ් වෙන්න. වෙඩිමකට ගිහින් බලපන්.. ලස්සන කෙල්ලෝ කොටන් සාරි පවා අදිනවා. මෙලෝ රහකට නැති කොහිල අල නිකන් එල් එච් 30 වලට ඩොල්ෆින් මූනු තියලා වගේ ඇදන් එන්නේ.. රෑක දැක්කොත් බය වෙනවා

    No contents