1. රත්තරං

    Hancok goes to Singapore!

    සන්තෝසයි පුතී
  2. රත්තරං

    මහන්සි නොවී හම්බ කරමු

    ලක්ශ 5කට ගන්නවනම් මොන මගුලටද බන් ඉන්දියන් ලබ්බවල් ගන්නේ. හොද ජේඩ් එකක් වත් ගනින්.. ඉතුරු සල්ලි වල තෙල් ගහපන්:P
  3. රත්තරං

    ලස්සන_බිරිඳක්

    මටත් මිටි ගෑනු පේන්න බෑ:dull:
  4. රත්තරං

    මහන්සි නොවී හම්බ කරමු

    ඔය ආත්මාර්තකාමී පරාර්තකාමී කියන එක කොතනින්ද ඉර ගහන්නේ? අන්න ඒකයි අව්ල. පියන්ට රුපියල් 1000ක් පඩි වැඩි නොකරන කෙනා සිංහ සමාජෙට අසරනයන්ට පිහිට වෙන්න මිලියන 10ක් චිස් කෑල්ල වගේ කපල දෙනව මේන් කියල. ඕක විස්තර කරන්න අමාරුයි
  5. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    platinum neda thiyenne? Cdi karala 12v karapan
  6. රත්තරං

    Hancok goes to Singapore!

    හිගන්න නාව ගත්තේ නැතෙයි? තාම වර්ජින්ද?:P
  7. රත්තරං

    ලස්සන_බිරිඳක්

    ඔව්.. ඩිසල් එකේ වැඩි ටෝර්ක් එකනේ petrol මොන්ටේරෝ එකේ 3.0 ,3.5, 3.8 ඇන්ජින් තුනක් එනවා. 3.0 එක අමු ගොනා. 3.8 එක හොදයි
  8. රත්තරං

    ලස්සන_බිරිඳක්

    ඔය ස්පෙක්ස් ටික බැලුවහම වගකීමෙන් කියන්න පුලුවන්,.... කනගාටුයි සහෝදරයා තාම ඔයාට හරි හමන් කෙල්ලෙක් හම්බ වෙලා නෑ
  9. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    එපා එපා එපා ගත්තොත් විකුනන්නනම් එපා... අයුයූඌඌඌඋ ආයෙම මුල ඉදන් යන්න වෙනවා අපිට:oo::oo::oo::oo::oo:
  10. රත්තරං

    ලස්සන_බිරිඳක්

    මොන්ටේරෝ ප්‍රාඩෝ වලින් පුලුවන් නිසාන් පැට්‍රෝල් (TD4) Y61 එකක දුම් පාර අල්ලන්න.. (පැයකට විතර පස්සේ) වයි 61/60 එක්ක ඕෆ් රෝඩ් වලටදී හැරෙන්නවත් පුලුවන් වෙන වාහනයක් මම දැකලා නෑ. ඩිෆෙන්ඩර් අඩනවා
  11. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    මෙන්න මේක තමයි ටහුකන්ඩායි සැන්ටට මාරු කලේ...:):):lol::lol: Civic FD1 http://www.elakiri.com/forum/showthread.php?p=18258340#post18258340
  12. රත්තරං

    5 Years completed

    එලකිරීයෙන් පිටත, සයිබර් ලෝකයෙන් පිටත දැන හැදින ගත්ත කතා බහ කල මේකේ ටික දෙනාගෙන් මට හම්බ උන සුවිශේශම කෙනෙක් උබ මචන්
  13. රත්තරං

    5 Years completed

    thanks machan
  14. රත්තරං

    මහන්සි නොවී හම්බ කරමු

    යකෝ මම උබේ ලොකු ලමයා එක්ක එකට ඉස්කෝලේ ගියේ මාමේ:growl:
  15. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    මෙතන ජගුවරයක් තිබූ බවට සාක්ශි හම්බ වෙනවා. .. ඔව් ඔව්:rolleyes::rolleyes: අහල පහල බලපන් සෙල් ලිපියක උනත් කොටල තියෙන්න ඉඩ තියෙනවා ඕක ගැන විස්තර:rolleyes::rolleyes::rolleyes:
  16. රත්තරං

    හයි ක්ලාස්

    Creed චාටර් මිනිහෙක් නෙමේ.. අපි කියන්නේ:):):)
  17. රත්තරං

    ලස්සන_බිරිඳක්

    ඒකත් TD42 ඇන්ජිම කියපන්කෝ.... සන්තෝසයි.. හදවතින්ම:):):) PS- TD42 යනු පාරට දාගත්තහම ඇන්ජිමට ආච්චි වැහෙන 4200cc ඩීසල් ඇන්ජිමකි.අලුත් Y61 තියෙන තරමක් ඇත්තේ ZD30 (3000cc) ජරාවයි
  18. රත්තරං

    ලස්සන_බිරිඳක්

    පල පල ජිම් පල.. කොලෙස්ටරෝල් ශුගර් හැම එකාටම.. ගෑනු වෙනුවෙන් නෙමේ උබ වෙනුවෙන් හැදියන්
  19. රත්තරං

    ලස්සන_බිරිඳක්

    මේකනේ මල්ලි.. හිත ගත වත පිං කරාට බෑ. පක පිං කරන්නත් එපැයි සංසාරේ:baffled: දැන් බලපන් උබ කෝටියක් විතර දීලා Y61 එකක් අරන් උබත් හොදට ඇදන් වෙඩිමකට යද්දි නිකන් හුබහෙන් ඇදලා දෙපාරක් පොලේ ගැහුව තලගොයෙක් වගේ ගෑනියෙක් මේකප් නාගෙන පවුම් 10-20 රත්තරන් පොරවන් බහිනකොට කොහොමද ආශික් එක???
  20. රත්තරං

    ලස්සන_බිරිඳක්

    ඔතන ලොකූ සීන් එකක් තියෙනවා... තනූජක අතේ තමයි වැඩේ තියෙන්නේ.මම මේ කියන දේට සාක්ශිදරයි තනූජක මල්ලිත්(1987:P) ලෝයර්ස්ලගේ ජාති දෙකයි ඉන්නේ.. එකක් හොද අනික නරක. අතර මැද උන් ඈ. සාදාරනව හම්බ කරනවනම් ඒ ලෝයර්ට හරියනවා කිරි ගහට ඇන්නා වගේ ඒ උනාට 90% ඉන්න පජාත හැත්තට කෙලවිලා අකුලෝලම යනවා කොයි පැත්තෙන්...

    No contents