http://ikman.lk/en/ad/nissan-cedric-1996-for-sale-gampaha
කොහොමද වන්ඩිය.. ඔරිජිනල් ඩීසල් වෙන්න ඇති (ශුවර් නෑ ) මූ ලගට ගිහින් කිව්වොත් අයියෝ ඔය ගානට බ්‍රෑන්ඩ් නිව් කුවිඩ් එකක් ගන්න පුලුවන් කියල අනිවා ඌ කිව්ව එකාව අගලේ අගලේ කෑලි වලට කපල ඩෙවල් දාලා කාලා ඌත් මැරෙනවා... මේකක් පැද්ද එකෙක් ඊලගට මොකක්...