1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    Gdi එන්ජින් මෙහෙට හරියන්නේ නෑ මචං
  2. Mr.Tom

    Honda CB200 help

    පොත් වැඩ නම් දන්නෙ නෑ කොල්ලෝ....
  3. Mr.Tom

    බඩ ටිකක් වැඩි වගේ නේද

    එල එල රස්නය තියන කිසිම ඖෂධයක් එක්ක මි පැණි මිශ්‍ර කරන්න එපා කියලා කියනවා. රස්නේ තියන දෙයක් එක්ක මිස්‍ර කරාම මී පැණි වල ගුණ නැසෙනවා වගේම මී පැනි මද විසක් බවට පත්වෙනවා කියලත් කියනවනේ. ඒ ගැන අහලා තියන නිසයි කිව්වේ. දැන් හොයාගත්තු මෙන්න මේ ආටිකල් එකේ...
  4. Mr.Tom

    බඩ ටිකක් වැඩි වගේ නේද

    වැඩේ නම් හොදයි මචං. මේකේ තියන කිසිදෙයක් අගුන නැති නිසා අව්ලක් නෑ. නමුත් මී පැණි උණු වතුරට දාන්න එපා කියලා වෙදකමේ කියනවා මම අහලා තියනවා. ඒ නිසා උණු වතුර වෙනුවට නිවුනු වතුර යොදාගන්නව නම් හොදයි කියන එකයි අදහස.
  5. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :no: නෑ මචං. ඔය මැනුවල් එක තියනවා. අල්ටිමා නෙවෙයි. ;)
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මේකද මොඩ්ල් එක. ඉස්සරහා මේ වගේද ඩෑෂ්බෝඩ් එක මේ වගේද? වම දකුන ගැන හිතන්න එපා.
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    තාම මල්ලි උඹ ඕක පැද්දේ කිලෝමීටර් කීයද? අපි 1500 සීසී, 1300 සීසී හැම එකකින්ම කිලෝමීටර් දහස් ගානක් පැදලා තියනවා. පොර ටෝක් දෙනවා නෙවෙයි. ඒත් 18 න් ලයිෂන් ගන්න කලින් ඉදලා දැන් වයස 34 ක් වෙනකල් විවිධ තත්ව යටතේ වාහන එලවලා තියන නිසා වගේම වාහන සෑහෙන්න ප්‍රමාණයක් අරං විකුණලා තියන අත්දැකීම් වලින් කිව්වේ...
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    වාහන කන්ඩැම් කරනවා නෙවෙයි බං. මිනිහෙක් ප්‍රශ්නයක් ඇහුවම ලංකාවේ වාහන මාකට් එක, වාහනේ තත්වේ සහ ගන්න කෙනාගේ උවමනාව ගැන හිතලා උත්තරේ දෙන්න එපැයි. හාහා ඕනි එකක් ගනිං කියලා අහ ගන්න නම් මිනිස්සු අපෙන් අහන්නේ නෑනේ. කුවිඩ් වලට අපි බැන්නේ ගෙවන ගානට වටින්නේ නැති නිසා. රෙඩි ගෝ එකටත් කිව්වේ ගෙනන ගානට...
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    1500cc ම ගන්න කියන්නේ ඒකේ තියන වාසි වගේම වාහන මාකට් එක ගැනත් හිතලා. අව්රුද්දට වඩා වාහනේ කන්ඩිෂන් එක බලන්න. මේ 2012 වාහන තියනවා පට්ට ගහලා. ඒ නිසා වාහනේ කන්ඩිෂන් එක එක්ක ආසන්න අව්රුදු 3 නේ වත් සර්විස් රිපෝට් බලන්න.
  10. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    1300cc ගන්න එපා බං. compact car එකට 1300cc එන්ජින් එක මදි. තැනිතලා පැත්තෙම දුවනව නම් ටිකක් ෂේප්. නැත්තං පැට්‍රල් වැඩ කරන්නෙත්නෑ, අදින්නෙත් නෑ වාත ගොඩයි.
  11. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ගනිං මචං. ක්ලැසික්නේ තියෙන්න තියෙන්න වටිනවා. :D
  12. Mr.Tom

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    :)Thanks :)Thanks Thanks machan :) Thanks pute... :cool: Thanks machan :)
  13. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    උඹට ඉතිං මේකේ උන් ඔච්චර වාහන ගැනයි මිනිස්සු ගැනයි කියලා උඹ ගනං ගත්තේ නෑනේ මල්ලි. අන්තිමට වෙන එකෙක් රෙකමන්ඩ් කරපු එකක් මොකුත් දන්නේ නැතුව උස්සං ආවා. අනිත් එක සේල් කාරයෙක්ගෙන්. 1300 සීසී, සර්විස් රෙකෝඩ් නැති, හරියට දොරවල්වත් ඇරගන්න බැරි එකක්. ඕකේ බොඩි, රනිං කන්ඩිෂන් වත් උඹ දන්නෙ නෑ. ඉතිං උඹ ගත්තු...
  14. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :dull: මූට උපදෙස් දුන්නට වැඩිය හොදයි කට බිම උලා ගත්තනම්. එක්කෝ මූ අපිව මෝඩයට ගත්තා. නෑත්තං අපිට පිස්සු. ඒත් නැත්තං මූට පිස්සු. :dull::dull: තව දුරටත් නම් උපදෙස් නොදෙමි :nerd:
  15. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඕව් මල්ලි. ඕවට ලෝයස්ලා මොකටද. :D

    No contents