1. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    උබ තෙල් නොකරන එකක් හොදට තෙල් කරන එකක් ගත්තත් ගත්තත් උපරිම තෙල් වෙනස රුපියල් 3000- 4000ක් වෙයි.. වැඩිය දුවන්නේ නැත්නම් හොද සැප ලෙඩ අඩු කාර් එකක් ගනින්, උබට 8ක් කලත් අව්ලක් නෑනේ බන්.. ඉන්කම් එක කොහොමද? 50ට වැඩිද අඩුද ලක්ශේට වැඩිද අඩුද කියල විතරක් කියපන්:rolleyes: 50ට අඩුනම් ටීඩා එක ගනින්...
  2. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    1.මාසෙකට 1000ක් වත් දුවන්නේ නැති එකේ මොන පයන්නටද තෙල් වැඩ කරන ඒවා හොයන්නේ? ඔලිව් තෙල් වලින් දුවන්නද??? හොද වාහනයක් අරන් සැපට පල.. තූ තෝ:frown:. 2.ටීඩා එක 25කට ගනින්. මම ආයෙම පොටෝ බැලුවා ඒ පාට වෙනස කැමරා සීන් එකක් වගේ.. බලල ගනින්. පලවෙනි වාහනේනේ මුගේ.. ඒක බරපතල වැඩී මූට:rolleyes:
  3. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    අත පයනම් ඉබේ හොද වෙනවනේ.... වාහනේට කොහොමද?:lol:
  4. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    pakisthan ඕකව කොන කපල අපි එහෙ යැව්වා... :P
  5. රත්තරං

    හයි ක්ලාස්

    කිබුලා කිබුලගේ වයිෆ්ගේ බූදලේ විකුනන් කන්න බැරිනම් හොදි හදන් කෑවත් උබට මොකෝ? මම මේ දැනගන්න අහන්නේ :lol::lol:
  6. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    වාහනේ මොන ලදරමක් උනත් කවදාවත් වාහනේ අඩු පාඩු කියලා ගාන අඩු කරන්න යන්න එපා. ඌ කියයි එහෙනම් ගිහින් ශෝ රූම් එකෙන් ගනින් කියලා හොටු පෙරාන අඩපන් මෙච්චරයි අතේ තියෙන්නේ කියල. කෑශ් ගන්නවනම්cමම ලක්ශ 3ක්4ක් බස්සපුවා ඕනේ තරම් තියෙනවා. සල්ලි පෙන්නුවහම වාහනේ දෙනවා බන්. මිනිස්සු සල්ලි දැක්කහම ආයේ සල්ලි ටික...
  7. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    උබ මාසෙට 1000ටත් අඩුවෙන් දුවනවනම් ඔය තෙල්ම බල බලා හූල්ලන්න එපා. හොද සැප පහසු වන්ඩියක් බස්සපන් උබ ඕක ගන්නේ වැඩට යන්නද?දවසකට කොච්චර දුරද?
  8. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ඒක ගන්න එපා ඩොලර් 40ක් පිස්සුවටයෑ.. ලංකාවේ තියෙනවා මචන් 3000ක් විතර වෙයි. මතක නෑ..
  9. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    99 එකත් බලපන්කෝ. අනික 99 එක ටික දවසක් වැඩිපුර තියෙනවා ගෑවහම
  10. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    uba masekata kochchara duwanawada?
  11. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    dan wahana walin hoyapu kale giya ban
  12. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    කරල බලපන්...තද පාට කාර් ජිල් බෝලේ වගේ කලෑකි
  13. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ස්ප්‍රේ වැක්ස් මටනම් සෙට් වෙන්නේ නෑ බන්. පේස්ට් වැක්ස් එක මටනම් පැහැදිලි වෙනසක් තියෙනවා. හැබැයි මෙහෙම ගාපන්.. හොදලා වේලලා හෙවනක දාලා ඉස්සෙල්ලම මුලු වාහනේම ගාගෙන පලයන්. ඊට පස්සේ විනාඩි දෙකකට විතර පස්සේ බෆ් කරපන මයික්‍රෝ ෆයිබර් රෙද්දෙන්.. (හම්පඩ ගහපු කොටන් බැනියමුත් මරු බන් )
  14. රත්තරං

    ai iphone hoda

    ඩේටා ප්ලෑන් වලට හුගක් වෙලාවට ලැබෙන්නේ අයිෆෝන් අනික අහු උන එක ගන්නවා බන්.. මම කිව්වේ මට දැනුනු වෙනස
  15. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    https://www.aliexpress.com/item/Genuine-SOFT-beautiful-color-99-car-solid-wax-polishing-scratch-wax-decontamination-anti-oxidation-polishing-wax/32765770075.html?spm=2114.01010208.3.39.Ekinss&ws_ab_test=searchweb0_0,searchweb201602_4_10065_10068_10501_10503_10000032_119_10000025_10000029_430_1000...
  16. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    කෝ උත්තර??? මාසෙකට කොච්චර දුවනවද උබ??
  17. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    මම කියනවට 99 ගනින් එක පාරක්
  18. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ටොයොටා අත ඇරපන්... නිසාන් එෆ් බී 15 2001 දැන් 25ත් කියනවා. මේක 28කට ගන්න පුලුවන් අනිවා:lol::lol::lol::lol: පව්කාර සිංහල ආත්ම.. කුවේනිගේ සාපේ ඔය:rofl::rofl:
  19. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ගානනම් චුට්ටක් වැඩී ලංකාවේ ඉතින් සනියනේ මාකට් මේකට වඩා:rofl::rofl: තෙල් පැත්තකින් තියපන්.. කොහොමද තැනකට බස්සනකොට මේක... කුවිඩ් චටාස් ගාලා රෝදෙට අහු වෙලා තුනී වෙයි:love::love::love:

    No contents