ඒක තමයි මම කිව්වේ "උස්සල දාපන්" වීල් සෙට් එකක් කියලා. වීල් සෙට් එකක් දාලා උස්සපන් කිව්වේ නෑ
ඇලෝ වීල් එක ලොකු උනාට රෝදේ ලොකු වෙන්නේ නෑ, ඒ වැඩි වෙන ගාන ටයර් එකෙන් අඩු වෙනවා. එහෙම නොවුනොත් ස්පීඩ් මීටරේ රීඩින් එකේ ඉදන් මුලු මන්ඩලේම කචල් වෙනවා
උස්සලා වීල් එක ලොකු කරන්න කිව්වේ නැත්නම් කුක්කු දෙක...