1. man white

    මොන තිරිසන් වැඩක්ද යකෝ මේ 18+

    මොන තිරිසන් වැඩක්ද යකෝ මේ 18+ Closed
  2. man white

    මට මේ thread එක හොයල දෙන්ඩා්....

    මට මේ thread එක හොයල දෙන්ඩා්.... මට මතක නෑ මේක. කිරියේ යාලුවෙක් ඇවිද්න්න ගියා කියල එලකිරියේ Photos වගයක් දාල තිබ්බ.. ඇම්බැක්කේ දේවාලේ එහෙම පට්ට Photos වගයක් ගහල තිබ්බ...මතක කෙනෙක් මට ඒ Thread එක හොයල දෙනවද? Thanksss....:D:D:D:D
  3. man white

    මට මේ Youtube වීඩියෝ එක හොයල දීපල්ලකෝ

    මට මේ Youtube වීඩියෝ එක හොයල දීපල්ලකෝ අර මහින්ද රාජපක්ෂ මහත්තයා මත්තල වහල තිබ්බත් සල්ලි එනවා කියල කිව්වේ.... ඒ වීඩියෝ එක කව්රු හරි පිංතෙක් හොයල දෙනවද?
  4. man white

    office 365 වැඩ කරන crack ඒකක් තියනවද?

    office 365 වැඩ කරන crack ඒකක් තියනවද? office 365 වැඩ කරන crack ඒකක් තියනවද? තියන ඒකෙක් ලින්ක් ඒකක් දීකෝ...:nerd::nerd::nerd::nerd: thanks....
  5. man white

    වින්ඩෝස් 10 සම්ප්‍රාප්තිය JULY 29

    වින්ඩෝස් 10 සම්ප්‍රාප්තිය JULY 29 වින්ඩෝස් 10 සම්ප්‍රාප්තිය මයික්‍රොෙසාෆ්ට් සමාගමේ අලුත්ම පරිගණක මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය හෙට නිකුත් වේ.... දැනටමත් වින්ඩෝස් 7,වින්ඩෝස් 8 හෝ වින්ඩෝස් 8.1 යන මෙහෙයුම් පද්ධතිවලින් එකකින් යුත් ඕනෑම පිරිගණකයකට...
  6. man white

    password zip file unzip karana soft ekak denawda

    password zip file unzip karana soft ekak denawda mokak hari kamayak thiyenawanam kiyanda... thanks..
  7. man white

    A/L ICT NOTE තියෙන කෙනෙක් දෙනවද?

    A/L ICT NOTE තියෙන කෙනෙක් දෙනවද? මම කලින් මෙහෙම THREAD එකක් දැම්ම.... ඒකේ REPLAY එවපු කෙනෙක් මට MAIL කරා සේරම... මම DOWNLOAD කරගෙන තියෙන්නේ බාගයයි... MAIL එකේ නෑ... TRASH එකෙත් නෑ.... පරන THREAD එක හොයාගන්න බෑ.... මට තියෙන කෙනෙක් PM එකක් දානවද? THREAD එක හොයල දුන්නත් ලොකු උදව්වක්...
  8. man white

    කාටද කැමති???? දැන් දීපල්ලකෝ උත්තර

    කාටද කැමති???? දැන් දීපල්ලකෝ උත්තර
  9. man white

    Shipping Fees Help

    මට Germany වලට යවන්ඩ තියෙවවා පාර්සල් එකක් 500g-1000g අතර බරක් සෙට් වෙන්නේ මේක අඩුම ගාවට යවන්ඩ පුලුවන් Service එකක් තියෙනවනම් දන්න කෙනෙක් කියනවද? ලොකු උදව්වක්:yes::yes::yes::yes::yes:
  10. man white

    හිරු ශාක්‍යසිංහ මංගල්‍යය (Photos)

    හිරු ශාක්‍යසිංහ මංගල්‍යය (Photos) ej7tNtHvSaE qAb2edORKjA Source - http://gossip.hirufm.lk/4686/2015/05/hiru-shakya-sinha-vesak-ceremony-held-on-katharagama-kiriwehera.html
  11. man white

    මගේ මෙච්චර Data කැපෙන්නේ ඇයි?

    මගේ මෙච්චර Data කැපෙන්නේ ඇයි? upload thama wedi purama thiyenne,, hotpotshield dala thiyenne,, eke uninstall kara dennam,,, hari yayida wena awlakda thiyenne,,, data counter eke mara widihata ynawa,
  12. man white

    website create a paypal button help

    mcn mage site ekeka mata ebook wagayak wikuna gnda one, mama eketa paypal walin pay now kiyala thiyena button ekak aragena eketa link eke demma,, eth buyer buy now gihin buy karata anthimata download link eke penanne neni,:(:( menna me scrren eke witharai penanne, mata me widihata nethiwa...
  13. man white

    western union වලින් සල්ලි යවපු කව්රු හරි ඉන්නවද?

    western union වලින් සල්ලි යවපු කව්රු හරි ඉන්නවද? mata western union wali salli tikak ywanda one,, online site eken yawanda puluwan,,, yawanda kalin ahanne mokak hari awlak ynada kalin ekai,,, online yawapu kenek innawanam poddak comment ekak dagena ynna,
  14. man white

    A/L Ict Note ටික කාගාවද තියෙන්නේ

    A/L Ict Note ටික කාගාවද තියෙන්නේ මචංල ලොකු උදව්වක් ඔනෑ, මට ICT Note ටික දෙන්ඩ පුලුවන් කාටද? ඉස්කොලේ ගියාට Note ටික නෑ හරි විදිහට:sorry::sorry: THanks,
  15. man white

    මනුස්සකම සහ යුතුකම.......

    මනුස්සකම සහ යුතුකම....... ස්ථානය - කොළඹ-තංගල්ල බස් රථයක් තුල මං වාඩි වෙලා හිටියෙ සීට් 3 පේලියේ ජනේලෙ පැත්තෙ අයිනෙම.. මට වම් පැත්තෙන් වයස 20ක 25ක කෙල්ලෙකුයි එයාගෙ අම්ම කියන්න පුළුවන් කෙනෙකුයි වාඩි වෙලා හිටියෙ... ඒ කෙල්ලගෙ අම්ම කියල මං හිතුවෙ වාඩි වෙන වෙලාවෙ කෙල්ල මගේ ළඟින් වාඩි වෙන්න හදන කොට...
  16. man white

    මරණයට හේතුව HILLOCK

    සුද්දො ලංකාව පාලනය කරන කාලෙ ගම්සභා ක්‍රමය අහෝසි කරල උසාවි පිහිටෙව්වනේ. ඕවයි නඩු ඇහුවෙත් සුද්දොමයි. ඒත් ඉතිං ගම්වල මිනිස්සු කොයින්ද ඉංග්‍රීසි දන්නෙ, සුද්දො කොයින්ද සිංහල දන්නෙ. ඔන්න ඕකට පිළියමක් විදියට සුද්දන්ට කඩේ යන්න කලු සුද්දෙක් තියා ගත්තලු භාෂා පරිවර්තකයෙක් විදියට. ඔන්න මේ වගේ උසාවියක මිනී...
  17. man white

    මටත් ඕනේ ලස්සනම ලස්සන කෙල්ලෙක් ...

    මටත් ඕනේ ලස්සනම ලස්සන කෙල්ලෙක් ... හැම කොල්ලම හොයන්නේ මොන වගේ කෙල්ලක්ද ? හොඳ ගුණයහපත් කෙල්ලක්ද ? ඔව්, නමුත් ඒ උත්තරේ එන්නේ පෝලිමේ දෙවෙනියට නේද? මුලින්ම හිතට ආපු උත්තරේ "එළකිරි කෑල්ලක් " හැමදාමත් කියනවා වගේ "පට්ට කෑල්ලකට" වඩා "එළකිරි කෑල්ල හොඳයි". ගොඩ කාලෙකට කලින් ලියපු පොස්ට් එකක ඔය...
  18. man white

    කපිතාන් සාලිය වහාම කඳවුර අත් හැර පසු බසින&#353

    කපිතාන් සාලිය වහාම කඳවුර අත් හැර පසු බසින&#353 "කපිතාන් සාලිය වහාම කඳවුර අත් හැර පසු බසින්න. air force එකෙන් කිවුව විදියට කොටි 400ක් විතර ඇතුල් වෙලා", මේ වනවිට පුරා පැය 72කටත් වඩා වැඩි කාලයක් එක දිගට සටන් කරමින් වීරෝදාර රණවිරුවන් ආහාරත්, ජලයත් නොමැතිව හෙම්බත්ව සිටියහ. නමුත් කිසි විටෙක සටන අත...
  19. man white

    ගැහැණු ගැන, කොල්ලෝ අපි හිතන හැටි...

    ගැහැණු ගැන, කොල්ලෝ අපි හිතන හැටි... ඉඳල හිටලවත් මොකක් හරි කුරුටු ගානවා කියල හිතුවට එකත් එහෙමම අමතක වෙනවනේ.. අද නම් කොහොම හරි විනාඩි 5ක් හොයා ගත්තා.. මේක මමයි යාළුවෙකුයි අතරේ උන කතාවක්. එකෙත් පොඩි මෙව්වා එකක් හිතන්න තියෙන නිසා දානවා. කම්මැලි කමට ගෙදරට වෙලා ඉන්න බැරි දවස්වලටත් අපි NIBM යනවා සෙට්...
  20. man white

    මචංල බල්ලෝ ඇති කරන බල්ලෝ ගැන දනන් එවුන් පො&#34

    මචංල බල්ලෝ ඇති කරන බල්ලෝ ගැන දනන් එවුන් පො&#34 ape balla den tika dawsak idan hethi arinawa wage hema welema kranawani,, diwath eliyata dagena he hehee hehe ganawa,, kawru hari awla dannawada, panu beth ehema deela tiyenne,, pasu waidya eketa penannda weida bn,, danna ekek hethuwa kiyapallako...

    No contents