A/L Ict Note ටික කාගාවද තියෙන්නේ

man white

Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    A/L Ict Note ටික කාගාවද තියෙන්නේ

    මචංල ලොකු උදව්වක් ඔනෑ, මට ICT Note ටික දෙන්ඩ පුලුවන් කාටද? ඉස්කොලේ ගියාට Note ටික නෑ හරි විදිහට:sorry::sorry:
    THanks,
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    මචංල ලොකු උදව්වක් ඔනෑ, මට ICT Note ටික දෙන්ඩ පුලුවන් කාටද? ඉස්කොලේ ගියාට Note ටික නෑ හරි විදිහට
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    මචංල ලොකු උදව්වක් ඔනෑ, මට ICT Note ටික දෙන්ඩ පුලුවන් කාටද? ඉස්කොලේ ගියාට Note ටික නෑ හරි විදිහට

    thiyenawanm deeko,,,:frown::frown::frown::frown:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචංල ලොකු උදව්වක් ඔනෑ, මට ICT Note ටික දෙන්ඩ පුලුවන් කාටද? ඉස්කොලේ ගියාට Note ටික නෑ හරි විදිහට:sorry::sorry:
    THanks,

    ඔන්න උබට කැමති එකක් බාගනින් . හෙල්ප් එකක් ඕනේ නම් කියහන් මචෝ
    ගුඩ් ලක්
    O/L saha A/L notes
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    syllabus eka nam na. man gawa tyenawa sample papers educational department eken dipu ICT alvls mcq and part 2
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    පොඩි උන් :lol::lol:
    මගේ ඒවා ටික අරන් ගියා බං ලියලා ඉවර උන ගමන් ගෙවල් ගාව උන් :sorry:
    මං පොඩ්ඩක් බලලා තියෙන ඒවා Photo ගහල share කරන්නම්..
    (ඔක්කෝටම කලින් උණ් ඉන්නවද දන්නේ නෑ හොයා ගන්න :eek: :confused::confused:)
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    පොඩි උන් :lol::lol:
    මගේ ඒවා ටික අරන් ගියා බං ලියලා ඉවර උන ගමන් ගෙවල් ගාව උන් :sorry:
    මං පොඩ්ඩක් බලලා තියෙන ඒවා Photo ගහල share කරන්නම්..
    (ඔක්කෝටම කලින් උණ් ඉන්නවද දන්නේ නෑ හොයා ගන්න :eek: :confused::confused:)

    puluwannam loku udawwak bn,:yes: