මගේ ලොකු පුතා ඉපදෙන්න කලින් මම සිගරට් බිව්වා දවසට සාමාන්යෙන් 5ක් වගේ, එකත් අවස්තාව අනුව වෙනස් වෙනවා.
සමහර වෙලාවට පැකට් එක දෙක ඉවරකරපු වෙලාවල් එහෙම තිබ්බා, ගෝල්ඩ් ලිෆ් නෙමේ, වැඩිපුරම ඩන්හිල්
ඔෆිස් ඇරිලා යන්න පරක්කු උනාම රැ 10 න් පස්සේ කැළණි කැම්පස් එක ලගින් බැහැලා , කන්ද නගිනකොට එකයි ...