1. dj gamaya

    our girls are best

    :shocked:
  2. dj gamaya

    හොඳ 4K TV එකක් ගන්න

    Settings gihilla phone eka tv ekata connect karala , phone eken mirror option ekata yanna, uba use karana phone eke model eka gahala balahan kohomada karanne kiyala https://www.tcl.com/global/en/blog/tips/how-to-connect-your-smartphone-or-tablet-to-your-tv
  3. dj gamaya

    හොඳ 4K TV එකක් ගන්න

    puluwan option ekak thiyenawa, mama kara, utube eketh athi, phone eken hotspot unath connect wenawa,
  4. dj gamaya

    Samsung original charger & cables කොහෙන්ද ගන්න පුළුවන්

    danna widiyata nam original charger eke Iphone support kiyala enna ba, android any device kiyala enne na, samsung original logo warranty sticker ekka enne. johnkeells eke nam thiyenawa kiwwa
  5. dj gamaya

    Samsung original charger & cables කොහෙන්ද ගන්න පුළුවන්

    Samsung original hoyana ganata wada genuine PD charges thiyenawa anith brand walin Baseues Joyroom Anker Asper Ugreen wage brand balahan
  6. dj gamaya

    හොඳ 4K TV එකක් ගන්න

    lankawe ona tharam parts thiyenawa kiwwa ban. Lankawe asemble kiyala kiwwa mathakai
  7. dj gamaya

    හොඳ 4K TV එකක් ගන්න

    2 Years, apita wenama gewala one nam 3yrs karaganna puluwan.
  8. dj gamaya

    හොඳ 4K TV එකක් ගන්න

    මම ගත්තා මචන් සිංගර් එකෙන් මේක TCL 55" 4K HDR Google TV - TCL55V6B credit card installement දාලා ගත්තේ. ගත්ත ගානට නම් වටිනවා බන්. ෆිල්ම් එහෙම මම බලනවා sound JBL Partybox එකට connect කරලා පට්ට මචන්. user friendly සිස්ටම් එකක් තියෙන්නෙත්. HDR 4K නිසා colors පට්ට බන්. කිසිම ලැග් වීමක් නැ...
  9. dj gamaya

    Israel මිසයිලයක් වදින පට්ට ක්ලියර් වීඩියෝ එකක්

    bunker buster ekak neda wadinne, yatata bahala tunnel ehema kudu wenna gahanne
  10. dj gamaya

    ටික්ටොක් තන් 🥵

    Filer eka ain karama hadda kalui
  11. dj gamaya

    මිල්ටන් චන්ඩ මාරුතය ෆ්ලොරීඩාව සුන්නද්දූනි කරයි, ඇමරිකානුවන් හඩා වැටෙයි, බයිඩන් මීක් නෑ!

    Helen walin una winashe recover karannawath bari wena ganata thiyeddi Milton enawa..... karima seen eka, Volunteer ewuntawath yanna denne nathi seen ekak kiyanawa dakka Helen eken kela una pathi walata, hugak ewun thaniyama bahala help karanne minissunta
  12. dj gamaya

    උබලා ඉන්න තැන කාලගුනේ කොහොමද

    Happa Wadak na katha karala, dawal nawa town ekata giya welawe
  13. dj gamaya

    යන්න තියා හිතන්නවත් එපා

    මමත් වැඩ කරපු ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක ඔහොම දෙයක් උනා, හැබැයි උන් මට යන්න කිව්වේ නම් නැහැ , අලුත් වැඩපිළිවෙලක් නිසා මගේ පඩියට යම් අසාධාරණයක් උනා වගේ තේරුනා. මගේ division එකේ මාත් එක්ක 3න් දෙනයි හිටියේ, ඒ ගැන කතා කරන්න කව්රුවත් හිටියේ නැහැ මොකද හිටපු ලොක්කවත් වෙන තැනකට මාරු කරපු නිසා. මගේ වෙලාවට...

    No contents