හොඳ 4K TV එකක් ගන්න

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම ගත්තා මචන් සිංගර් එකෙන් මේක

    TCL 55" 4K HDR Google TV - TCL55V6B


    TCL55V6B-Pic-01.jpg



    credit card installement දාලා ගත්තේ. ගත්ත ගානට නම් වටිනවා බන්. ෆිල්ම් එහෙම මම බලනවා sound JBL Partybox එකට connect කරලා පට්ට මචන්. user friendly සිස්ටම් එකක් තියෙන්නෙත්. HDR 4K නිසා colors පට්ට බන්. කිසිම ලැග් වීමක් නැ මගේ 2TB external hard එකත් මලක් වගේ වැඩ එකට. ටීවී එකේ sound එකත් බලාපොරොත්තු උනාට වඩා හොද තත්වෙක තියෙනවා


    ලංකාවේ assemble කරන නිසා repair වලට කෑලි ඕන වෙලාවක තියෙනවා කිව්වා. ඒක වටිනවා මොකද damro එකෙන් සහ අබාන්ස් එකෙන් බඩු අරගෙන දැන් හිත හදාගෙන ඉන්නේ. අනිත් එක්ක ඔය ගානට ඔය specs තියෙන එකක් වෙන බ්‍රෑන්ඩ් වලින් නැහැ මම හිතන්නේ, sony, panasonic, samsung, LG වගේ.




    Type 4K UHD Android TV
    Screen Size 55"
    Display Type LED
    Display Resolution 3840×2160
    Viewing Angle 178°/178°
    Brightness 270
    Color 1.07G (8 bit + FRC
    Refresh Rate 60Hz
    Backlight Type DLED
    Noise Reduction Y
    Design - Info Plastic , Bezel less
    Design - Frame Colour Black
    Design - Stand Design Ultra Slim
    Picture (Processing) - Colour Enhancement Y
    Picture (Processing) - Clarity Enhancement Y
    Picture (Processing) - Contrast Enhancement Yes
    Picture (Processing) - Picture Modes Dynamic, Standard, Smart HDR, Sport, Movie (Game, PC)
    Picture (Processing) - HDR (High Dynamic Range) Compatibility HDR10, HLG
    Picture (Processing) - Picture Processor A55×4 1.3GHz , G31x2 800MHz
    Picture (Processing) - Motion Enhancer Motion Clear On, Off
    Picture (Processing) - Video Signal Support Up to 4K@60Hz-12bit 4:2:2, 4K@60Hz-8bit 4:4:4
    Sound (Speakers / Amplifier) - Speaker Type Integrated Speaker Boxes (Bottom Side)
    Sound (Speakers / Amplifier) - Audio Power Output 2 x 10W
    Sound (Processing) - Sound Modes Standard, Movie, Music, Voice, Game, Stadium, Personal
    Sound (Processing) - Dolby Audio Format Dupport MS12Y with Dolby
    Software - Electronic Program Guide (EPG) Yes (for DTV programme only)
    Software - Sleep Timer Yes
    Software - Closed Captions (Analog/Digital) Yes
    Software - Voice Search Voice input via remote control.
    Software - Operating System Google TV
    Software - Internet Browser Chrome
    Software - App Store Google Play Store
    On-Board Storage 2GB RAM , Flash 16GB
    Bluetooth Bluetooth 5.0
    Wifi 2.4GHz Wi-Fi 802.11 b/g/n 2T2R
    Ethernet Ethernet Network (RJ45)
    Equalizer Surround virtualizer
    Smartphone Connectivity YES , Chromecast Built-in
    Inputs HDMI x 3 / USB x 1/ Av in x 1 , LAN
    Outputs Digital Audio Out ( Optical ) , Headphone
    Memory Card / USB Support USB 2.0
    Remote Control Yes / Voice input via remote control.
    Built-In Tuner - TV System (Analog) ATV: PAL/NTSC/SECAM-DK/BG/I/M
    Built-In Tuner - TV System (Digital Terrestrial) DTV: DVB-T/T2
    Power And Energy Saving - Power Saving Mode / Back Light Off Mode ECO Energy Efficiency Yes
    Power And Energy Saving - Power Consumption (Standby Mode) ≤0.5W
    Power And Energy Saving - Power Consumption (In Operation) 125W
    Power And Energy Saving - Dynamic Backlight Control Dynamic Backlight Off, ECO, Brightness+
    Power And Energy Saving - Power Requirements (Voltage/Frequency) AC 100V-240V 50/60H
    Dimensions Size (WxHxD) in mm ( 1226 / 750/ 255 ) mm
    Weight 9.6 KG
    Other InformationGoogle Assistant , Works with Alexa , Chromecast Built-in , Netflix , Star Rating 6 Star , CB, Dolby Audio, HDMI , CTS (Google Official Certification), Netflix
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    පත සයිස් ටීවි කොහොමත් ඔරිජිනල්

    අගල් 32 වගේ ඒව ෆේක්,
    නම විතරයි :lol:
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    මම ගත්තා මචන් සිංගර් එකෙන් මේක

    TCL 55" 4K HDR Google TV - TCL55V6B


    View attachment 240076


    credit card installement දාලා ගත්තේ. ගත්ත ගානට නම් වටිනවා බන්. ෆිල්ම් එහෙම මම බලනවා sound JBL Partybox එකට connect කරලා පට්ට මචන්. user friendly සිස්ටම් එකක් තියෙන්නෙත්. HDR 4K නිසා colors පට්ට බන්. කිසිම ලැග් වීමක් නැ මගේ 2TB external hard එකත් මලක් වගේ වැඩ එකට. ටීවී එකේ sound එකත් බලාපොරොත්තු උනාට වඩා හොද තත්වෙක තියෙනවා


    ලංකාවේ assemble කරන නිසා repair වලට කෑලි ඕන වෙලාවක තියෙනවා කිව්වා. ඒක වටිනවා මොකද damro එකෙන් සහ අබාන්ස් එකෙන් බඩු අරගෙන දැන් හිත හදාගෙන ඉන්නේ. අනිත් එක්ක ඔය ගානට ඔය specs තියෙන එකක් වෙන බ්‍රෑන්ඩ් වලින් නැහැ මම හිතන්නේ, sony, panasonic, samsung, LG වගේ.




    Type4K UHD Android TV
    Screen Size55"
    Display TypeLED
    Display Resolution3840×2160
    Viewing Angle178°/178°
    Brightness270
    Color1.07G (8 bit + FRC
    Refresh Rate60Hz
    Backlight TypeDLED
    Noise ReductionY
    Design - InfoPlastic , Bezel less
    Design - Frame ColourBlack
    Design - Stand DesignUltra Slim
    Picture (Processing) - Colour EnhancementY
    Picture (Processing) - Clarity EnhancementY
    Picture (Processing) - Contrast EnhancementYes
    Picture (Processing) - Picture ModesDynamic, Standard, Smart HDR, Sport, Movie (Game, PC)
    Picture (Processing) - HDR (High Dynamic Range) CompatibilityHDR10, HLG
    Picture (Processing) - Picture ProcessorA55×4 1.3GHz , G31x2 800MHz
    Picture (Processing) - Motion EnhancerMotion Clear On, Off
    Picture (Processing) - Video Signal SupportUp to 4K@60Hz-12bit 4:2:2, 4K@60Hz-8bit 4:4:4
    Sound (Speakers / Amplifier) - Speaker TypeIntegrated Speaker Boxes (Bottom Side)
    Sound (Speakers / Amplifier) - Audio Power Output2 x 10W
    Sound (Processing) - Sound ModesStandard, Movie, Music, Voice, Game, Stadium, Personal
    Sound (Processing) - Dolby Audio Format DupportMS12Y with Dolby
    Software - Electronic Program Guide (EPG)Yes (for DTV programme only)
    Software - Sleep TimerYes
    Software - Closed Captions (Analog/Digital)Yes
    Software - Voice SearchVoice input via remote control.
    Software - Operating SystemGoogle TV
    Software - Internet BrowserChrome
    Software - App StoreGoogle Play Store
    On-Board Storage2GB RAM , Flash 16GB
    BluetoothBluetooth 5.0
    Wifi2.4GHz Wi-Fi 802.11 b/g/n 2T2R
    EthernetEthernet Network (RJ45)
    EqualizerSurround virtualizer
    Smartphone ConnectivityYES , Chromecast Built-in
    InputsHDMI x 3 / USB x 1/ Av in x 1 , LAN
    OutputsDigital Audio Out ( Optical ) , Headphone
    Memory Card / USB SupportUSB 2.0
    Remote ControlYes / Voice input via remote control.
    Built-In Tuner - TV System (Analog)ATV: PAL/NTSC/SECAM-DK/BG/I/M
    Built-In Tuner - TV System (Digital Terrestrial)DTV: DVB-T/T2
    Power And Energy Saving - Power Saving Mode / Back Light Off ModeECO Energy Efficiency Yes
    Power And Energy Saving - Power Consumption (Standby Mode)≤0.5W
    Power And Energy Saving - Power Consumption (In Operation)125W
    Power And Energy Saving - Dynamic Backlight ControlDynamic Backlight Off, ECO, Brightness+
    Power And Energy Saving - Power Requirements (Voltage/Frequency)AC 100V-240V 50/60H
    DimensionsSize (WxHxD) in mm ( 1226 / 750/ 255 ) mm
    Weight9.6 KG
    Other InformationGoogle Assistant , Works with Alexa , Chromecast Built-in , Netflix , Star Rating 6 Star , CB, Dolby Audio, HDMI , CTS (Google Official Certification), Netflix

    Warranty 2 year'da? 3 Years thibanm hodai
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,014
    10,567
    113
    Warranty 2 year'da? 3 Years thibanm hodai
    තව 20000/= ක් විතර වැඩිපුර ගෙවලා සිංගර් එකෙන් අවුරුදු 2කේ වොරන්ටිඑක අවුරුදු 3ක් කරගන්න පුළුවන්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    TV ගනිද්දී සයිස් එක, හදපු රට, brand එක, resolution එක වගේ ඒවා විතරක් බලල ගන්න එපා බං. ඔය ඔක්කොටම වඩා වැදගත් model එක. ඔය හැම brand එකේම highend, mid, budget models තියනවා.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    888
    93
    හොඳ TV එකක් ගන්න බැලුවේ 4K එකක්ම වගේ. අඟල් 55 හෝ ඊට වැඩි එකක් තම හිතුවේ. නම ගිය ඒවා නං හොඳයි කියල හිතුව ඔය Sony, Samsung, TCL නැත්තන් LG වගේ. බජට් එක 400,000ට අඩුවෙන් සෙට් වෙන ටිකක් හම්බ උනේ මේවා. තව මොන හරි හොඳ ඒවා මොනාද? ප්‍රශ්නයක් උනොත් ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් උනොත් තව හොඳයි ඔය warranty වලට එහෙම.
    • Sony 55" - KD-55X75K - Rs. 359,999 - Singer
    • Samsung 55" - CU7700 - Rs. 304,999 - Dinapala Group
    • Samsung 55" - CU8000 - Rs. 329,999 - Softlogic
    • TCL 70" - TCL70P635 - Rs. 299,999 - Singer
    • TCL 65" - TCL65V6B - Rs. 257,499 - Singer
    • LG 55" - 55UR7550PSC - Rs.309,999 - Abans
    තව දන්නා ඒවා තියනවා නං කියන්න. ස්තුතියි


    Sony 55" - KD-55X75K - Rs. 359,999 - Singer මේක ටිකක් පරණ මොඩල් එකක්.

    Sony 55" - K-55S30 - Rs. 419,999 - Singer මේක තමයි අලුත්ම එක.
     
    • Like
    Reactions: audiR8