හ්ම්, ඒ කතාව ඇත්ත.. දැන් බලපන් මචන් මම මුස්ලිම් කියලා එකෙක් වත් දන්නේ නෑ මුල් කාලයේදි..
ඒ හින්දායි මට කිසිම ප්රශ්නයක් මතු වුනේ නැත්තේ.. ඒත්.. මම ඒ විශ්වාසය මත හැම එකෙක් වම එෆ්.බි. එකෙයි ස්කයිප් එකෙනුත් මිත්රත්වයක් ගොඩ නගා ගත්තා..
ඒ හින්දා බොහෝ දෙනෙකුට තේරුම් ගියා මම අන් ආගමිකයෙක් කියලා ඒ...