ඔව්, ඒක වැරැද්දක් මම නෑ කියලා කිව්වේ නෑ නේ..
මගේ වේලාවට අරුන් දෙන්නා කිසි කමකට නැති පොලීස් නිල ඇදුම් ඇදන් ඉන්න පොලීස් රාල වරු දෙන්නෙක්...
අරුන් ලග මම නම් දැක්කේ නෑ.. බයික් එකක් කියා තුවක්කුවක් හරි තියෙනවා..
අරුන් ලග වාහනයක් තිබ්බා නම් අරුන් අනිවාර්යෙන් ම එකෙන් නැගලා එන්නේ...