1. coollifestyle4u

    එළකිරි එකෙ ඉන්න හැමෝම අය එන්න

    කෙල්ලෙක් නෑ කියන්නේ උඹ ගිය ආත්මයේදි කරපු පවක් හින්දා ම නෙවෙයි.. උඹ ආදරයක් ලබන්න පුලුවන් කෙනෙක් වුනත් උඹ ආදරයක් ගැන හිතන්න වේලාවක් වෙන් කරගෙන නැතුව ඇති... උඹට උත්සහ කලා නම් බැරි වෙන එකක් නෑ.. කෙල්ලෝ ඇවිත් බලෙන් ආදරයක් අපෙක්ෂා කරන්න යන්නේ නෑ.. අපි ඒ අයට ආදරය පෙන්නුම් කරන්න ඕනේ නැතුව, ආදරයක් අපිව...
  2. coollifestyle4u

    ලේ රත් වෙනවා මුන් සෙල්ලම් කරන විදිහට...

    ඔව්, මචන්.. මම අනිත් එවුන් ගැන කොහොම වුනත්.. චන්දිමාල් ගැන බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ මිනිහා ගොඩ ගනි කියලා.. කතා කරලා වැඩක් නෑ. මචන්. දුක වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නම් නෑ..
  3. coollifestyle4u

    ලේ රත් වෙනවා මුන් සෙල්ලම් කරන විදිහට...

    දුකයි තමයි මචන්.. ඒත් අවුලක් නෑ.. ෆයිනල් එකට හරි ආව එක ලොකු දෙයක් කියලා හිත හදා ගමු..
  4. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    මේක හිනා වෙන්න කියපු දෙයක් ද.. :baffled: හරි හරි අමාරුවෙන් හරි හිනා වෙන්නම් නැත්නම් උඹේ හිත ට හරි නෑ නේ.. :lol:
  5. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    නෑ, මචන් සිරාජ් කොහෙදි වත් සිංහලෙන් කමෙන්ට් කරලා ත්‍රේඩ් වලට උත්තර දෙන්න යන්නේ නෑ.. දිගටම.. ඒ හින්දායි මම ඒ විදියට කිව්වේ.. ඕනේ නම් බලපන් මචන් අරූ ගේ ත්‍රේඩ් වල.. ඒ විදියට ටයිප් කලාත් දිගටම ටයිප් කරන්නේ නෑ..
  6. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    උඹ මොලයක් ඇති කතාවක් කිව්වාමයි.. එත් බොල උඹ සතෙක් කියලා සතෙක් විදියට හැසිරෙන්න එපා මනුස්සයෙක් වගේ.. ඉවසීමෙන් වැඩ කලා නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
  7. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    සිරාජ් ට ඕය තරම් සිංහලෙන් ටයිප් කරන්න බෑ බං.. ඔන්න තවත් ලේසි කලා..;)
  8. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    උඹ ඕන දෙයක් හිතා ගත්තාට මට කරන්න දෙයක් නෑ..
  9. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    මම මිනිහාගෙන් පුද්ගලිකව මේ ගැන ඇහුවා ඊට පස්සේ තමයි මේ ගැන තේරුම් කලේ.. කොහොමත් මේ අඩවියේ හොද නම් ගන්න අයට... කොහොමත් මඩ තැවරෙන්න පටන් ගන්න එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ... කොහොමත් මිනිහෙක් ඉහළට යද්දි ඒකට වැටක් බදින්න නේ හුග දෙනෙක් මාන බලාගෙන ඉන්නේ..
  10. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    අරූ දැන් ඇවිත් කියයි පුලුවන් නම්.. ඒ මම නෙවෙයි එළකිරි අඩවියේ කවුරු හරි මගේ ගිණුමට රිංගලයි ඒ ත්‍රේඩ් එක දාලා තියෙන්නේ කියලා..:lol::baffled:
  11. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    මචන් මෙතන තේරුමක් නැතිව ප්‍රශ්න ඇති කරන්න එපා.. උඹට උඹේ ඕය චරිතය පෙන්නුම් කර ගන්න ඕනේ නම් වෙනම ත්‍රේඩ් එකක් දාල කියපන් .... උඹ කොහොමත් එහෙම කරගෙන ඉන්න එකෙක් නේ.. මේ ත්‍රේඩ් එකෙන් අපෙක්ෂා කලේ මේ වගේ ගැටළුකාරි තත්වයන් නැති කරන්න.. ඒත්.. උඹට ඒ දේ හරියට තේරුම් ගිහිල්ලා නැති හින්දා උඹ ගැන අමුතුවෙන්...
  12. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    උඹ ඉතින් පැටියා නේ, :rolleyes: ඒ හින්දා උඹට කොයි තරම් කියලා දුන්නාත් තේරුම් ගන්න බැරි චරිතයක්..:lol:
  13. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    වෙන මොනවාත් නිසා නෙවෙයි මචන්.. ආගම්බේද ඇති ත්‍රේඩ් හින්දායි.. ඒ විදියට මේ අඩවියෙන් බැහැර වුනේ ඒ මනුස්සයා විතරක් නෙවෙයි.. තවත් බොහෝ දෙනෙක් ඉන්නවා.. ඒ හින්දා තවත් මේ වගේ ගැටළු කාරි තත්වයක් බිහි කරන්න උත්සහ කරන එකේ තේරුමක් නෑ නේ ...
  14. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    අරුත් එක්ක මොන කතා ද.. මිනිහා මේ අඩවියේ කියපු බොරු උඹ දන්නවාත් ඇති.. ඉස්සර ඔස්ට්‍රේලියාවේ හිටියා කියාගෙන රගපෑමක් කලා.. ඊට පස්සේ කසාද බැන්දා කියලා බයිලා එකක් ගොතාගෙන හිටියා.. එහෙව් එකේ අරූ කියන එක කවුරුත් ගණන් ගන්න යන්නේ නෑ.. අන්තිමේදි මේ අඩවියේන් මිනිහා නිකන් ම කොන් වුනා..:lol: දැන් උඹ අරුගෙන්...
  15. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    අනිවාර්යෙන් ම මචන්.. එකයි අපි එක සිතින් බලාපොරොත්තු වෙන්න ඕනේ.. ඒ හින්දා මේ වෙනුවෙන් හැම දෙනාගේම සහයෝගය අවශ්‍ය වෙනවා..
  16. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    අනිවාර්යෙන් ම මචන්.. එකෙක් දෙන්නෙක් ට මේවා තේරුම් ගියාට හැමෝටම තේරුම් ගන්න තරම් මානසිකත්වයක් නෑ.. දැන් එළකිරි අඩවියේ ඕන නම් අඩුම මුස්ලිම් සාමාජිකයන් 10 ක් ඉදි.. ඊට අඩු ද දන්නේත් නෑ.. ඒ ටික දෙනාත් එක්ක වත් සාමයෙන් කටයුතු කර ගන්න බැරි එකේ ආය මොන කතා ද..
  17. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    කොයි හරියේ ද බොල ඒ මගේ බයික් එකක් කියලා තියෙන්නේ..:baffled: නොදන්න දේවල් වලට කියවාගෙන එන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන් මචන්..
  18. coollifestyle4u

    Wedding eka 2012 da????

    එළ එළ.. සුභ පැතුම්... වෙඩින් එක තියන්න ඉන්න ප්ලේස් එක ගැන ප්‍රසිද්ධියේ කියන්න එපා බං... මේ අවුරුද්දේ අන්තිම මාසයේ තමයි ගන්න හිතාගෙන ඉන්නේ.. එකට තව කල් තියෙනවා නේ මචන්..
  19. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    හ්ම් දැන් නිදා ගන්න වේලාව හරි.. එහෙනම් මම ගියා.. දැන් මම ගියාට පස්සේ කාඩ් බෝඩ් විරයෝ වගේ මෙතන කියවන්නේ නැතිව මම ඉන්න වේලාවේ විතරක් ඇවිත් කියන එකක් කියපල්ලා...
  20. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    විනිත භාවය නම් අන්තිමයි...:sorry: කවුද බං කෙල්ලෙක් නෑ කිව්වේ.. උඹ හිතන්නේ කෙල්ලෙක් එක්ක ලව් කලාම ගමට කියාගෙන ඉන්න ඕනේ කියලා ද ? :confused: කවුද බං ඒ .. ? උඹේ හොර ගැණිවත් ද ? :eek::lol:

    No contents